නොමිලේ ඉගෙන් ගන්න..Microsoft / Cisco / Linux /Hardware
Microsoft / Cisco / Linux /Hardware exam කරන අයට සහ කරන්න එන්න හිතාගෙන ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙන සයිට් එකක් තමයි මේ දෙන්න යන්නෙ..මේකෙ දැනට MCTS 70-680 (7 config) කියන exam එකේ ඔක්කොම video tutorials ටික තියනවා..තව microsoft වලට අමතරව CompTIA A+ training /CompTIA Network+ training / CompTIA Network+ Security training / Linux+ training කියන video tutorials නොමිලේම ගන්න පුලුවන්..

මීට අමතරව ඉන්න අයත් එක්ක chat කරලා අපිට අවශ්‍ය දේවල් දැන ගන්නත් පුලුවන්.මේකට register වෙන්න ඕන නැ..අපේ fb එකෙන් හරි twitter එකෙන් හරි chat කරන්න පුලුවන්.මෙන්න මේ වගේ...
එහෙනම් මෙන්න ලින්ක් ටික..

CompTIA A+ training videos (Hardware)
http://www.professormesser.com/free...ssers-free-220-70x-comptia-a-training-course/
Network+ Training
http://www.professormesser.com/n10-005/free-network-plus/
Security+ Training
http://www.professormesser.com/free-comptia-security-training/security-plus-videos/
Linux+ Training Videos
http://www.professormesser.com/linux-plus/linux-training-videos/
Microsoft 70-680 Certification
http://www.professormesser.com/microsoft-70-680/free-microsoft-70-680-training/

Last edited: