රටට මොකද වෙන්න යන්නේ

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    රටට මොකද වෙන්න යන්නේ

    මචංලා එලකිරි ආවට ටිකක් ත්‍රේඩ් දැම්මේ නැහැ...අද නිකම් මොකක්ද හිතිලා මෙහෙම කියන්න හිතුනා..මෙහෙමයි සහෝ..ඇත්තටම රටට මක්කැයි මේ වෙලා තියෙන්නේ.ජාතිවාදය රජකරන,හොරකම.ස්ත්‍රි දූෂණ(ස්තිරි කිව්වට කොල්ලොත් දැන් දූෂණය කරනවනේ),එතකොට මුදල් වංචා..බස් එකේ කොන්දොස්තරගේ ඉදලා..ඉස්පිරිතාලේ දොස්තරගෙනුත් එහාට වෙනකම් වංචාව දූෂණය.පිරිලා..හනේ හපොයි.අපේ උන් මොනවද කලේ..අරෙහේ හමුදාවේ උන්ට ගහල ඔළුපලපු එවුන් නිදැල්ලේ ඉන්නවා.ඒත් සාමන්‍ය මිනිහෙක් කහ ඉරෙන් පාර පැන්නේ නැත්තම් නඩු ගොඩයි..ඕකට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..එක එකාට එක එක හැදිවලින් තමයි මේ රටේ සලකන්නේ.එකෙක් වත් අනිත් මිනිස්සු ගැන,අනිත් සත්තු ගැන හිතන්නේ නැහැ.ඒ වුනාට කියන්නේ අපි සිංහලයෝ කියලා.තුක් නොදෝකිං..පත පොතේ ඉදලා සයිබර් අවකාශය වෙනකම් පැතිරිලා තියෙන්නේ කුහක කම.ඉරිසියාව,වලත්ත කම,ආත්මාර්තකාමී බව,ඔය එකි නොකි හැම දෙයක්ම(ඒවයින් ගැල විලා ඉන්න බොහෝම සුළු පිරිසක් ඉන්නවා ඔවුන්ට මගේ අචාරය)..අපේ එවු බොහෝ දෙනා මානසික ලෙඩ්ඩු,,හැම දෙනාටම යන්තම් හෝ මානසික ආබාධයක් තියෙනවා කියලා විද්‍යාඟයන් හොයාගෙන තියෙනවා..නමුත් අපේ උන්ගේ හැමොටම ඒ ලේඩේ උග්‍ර වෙලා තියෙන්නේ.මෙහෙමයි සමහර සයිට් (ඔය ලක්......ඩු කියලා මඟුලක් තියෙන්නේ..අපේ කොල්ලො පිස්සො කරලා උන් සල්ලි හොයනවා)අනේ මන්දා උන් මහ කාලකනී..ඔකේ ඇඩ්මින්ගේ අම්මා හරි ගෑනී හරි නංගි හරි බඩුවක්ම වෙන්න ඕන අපේ රට කනවාට...ගොඩක් එවුන් හිතන් ඉන්නේ මේක ඉන්ටර්නෙට් එකනේ,ඉතින් අපි ෆේක් නමකින් ඇවිත් මොකක් හරි වල්කමක් කරලා..කුහුහරපයක් දාලා,කෙල්ලෙක්ගේ චරිතේ විනාස කරලා ගියාට අවුලක් නැහැ..මොකද අපිව කොහොන් හොයන්නද?මම ඉන්නේ බොරු නමකින්නේ..ඔන්න ඔහොමයි උන් හිතන්නේ...ඕකට තමයි කුහක කම කියන්නේ...ඒවගේ උන් හිතනේ නැහැ..උන් කරන වැඩ ලෝකයා දකින්නේ ශ්‍රි ලාංකිකයෙක්ගේ වැඩක් විදිහට කියලා..ඉතින් රටෙ ප්‍රතිරූපය අපිම වනසලා නෙද?..අනේ මන්දා මම මොනවද මේ කියවන්නේ..කියන්නේ ආවෙ එකක් කියවන්නේ තව එකක්...මෙහෙමයි අපේ රටෙන් දැන් ගොඩක් මානසික,සමාජීය,ආර්ථික වශයෙන් පිරිහිලා ඉවරයි මට දැනෙන විදිහට..ගොඩක් එවුන්ගේ ඔළුගෙඩු පුස්,සමහරුන්ගේ කුණුවෙලා,ගන්න දෙයක් නැහැ..අපි මොනාද රට වෙනුවෙන් කරන්න ඕනා..මුකුත් නොකර බලන් ඉන්න එකද?...ජාතිවාදය නිසා ලඟදිම ලොකු විනාසයක්..වෙන්න යනවා කියලනම් දැනිලා ගොඩක් කල් (මමත් සිංහලයන්ට කරන අපහාස වලට තදින්ම විරුද්ධ කොල්ලෙක් හොදේ,,ඔය තමන්ගේ ආගමත් විනාස කරගෙන දගලන පරයන්ට මේ රට කන්න දෙන්න බැහැ..බොලව්,,අවදානයෙන් හිටපල්ලා ඉවසලා...වෙලාවක් ලැබෙයි..එතකොට බලාගමු)...මට හිතෙන දෙයක් තමයි අපි අපිවම ගොඩනගා ගත්තොත්.රට මීට වඩා ටිකක් වත් හොද වෙයි..අඩුම තරමේ..යහපත් මිනිස්සු ඉන්න රටක් වත් වෙයි..මොන දියුණුවක් තිබුනත් රටෙ ඉන්න එවුන් පරයෝ නම් ඒ දියුණුවේ කිසි වර්ධනයක් නැහැ..පිරිහීමක් මිසක්..රට කරවන එකාගේ ඉදන් පොඩි එකා වෙනකම්..මේ වෙනස වුනොත් ඇති,,රට නිකම්ම හැදෙනවා...අපිට හැදෙන්න හොදම ක්‍රමේ තමයි..ආගමානුකූලව හැසිරෙන එක..හැබැයි..නීතී වලින් තොර ආගමක් තමයි මම යෝජනා කරන්නේ(මගේ දැනීමේ හැටියට මුස්ලිම් ආගම එහෙම එකක් නෙවෙයි)...මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න ඕනා...තමන්ගේ වැඩ පුළුවන් තරම් තම උත්සහයෙන් කරන්න බලන්න ඕනා,හැමොටම ගරුකරන්න පුරුදු වෙන්න ඕනා..තමන්ට අනුන්ට වැඩදායි වෙන දෙයක් කරන්න ඕනා..අපි හැමෝම පන්සිල් රකිනවානම් මේක හරි ලේසි..මම කිව්වේ රටේ හැදෙන්න ඕනා මිනිස්සුන්ගේ ඔළු මිසක් මෙන දෙයක් නෙවෙයි..පිස්සෝ ඉන්න රටක් දියුණු කරන්න කලින්..පිස්සන්ව හොද කරන්න ඕනා කියන එකයි මගේ අදහස අපි අපිම වෙනස් වෙන්න බලමු

    සංවාදයට විවෘතයි...​
    ඔයාලගේ අදහස් හුඟක් වටිනවා රට ගැන අදරයක් තියෙන එවුන් අදහස් දක්වන්න කියලා ඉල්ලිමකුත් කරනවා...මම කතා කලේ එක පැත්තක් විතරයි:):):)
     
    • Like
    Reactions: DooA

    ngq

    Member
    Oct 1, 2012
    2
    0
    0
    ඔවු. අපි හරියට පන්සිල් රකිමු. එතකොට රට ඉබේටම හැදෙයි.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වැදගත් දෙයක් වුනත් ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ සෙනසුරුගේ හෝරාවෙන් නොවැ. :(
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔවු. අපි හරියට පන්සිල් රකිමු. එතකොට රට ඉබේටම හැදෙයි.
    :no::no::no:

    පන්සිල් ‍රැකලා විතරක් හරියන්නේ නැහැ බං......තව ගොඩක් දේවල තියෙනවා කරන්න මම කිව්වේ පන්සිල් අනුව ජීවත් උනහම තමන්ව නිවැරදි මාර්ගයට යොමු කරගන්න පහසුයි කියලා:):):):)
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    වැදගත් දෙයක් වුනත් ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ සෙනසුරුගේ හෝරාවෙන් නොවැ. :(

    ඒ මොකක්ද බං ඒ ?:shocked::shocked::shocked::baffled::baffled::baffled::baffled::eek::eek:
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මොකක්ද බන් ඒ සයිට් එක? මන් අහල නැනේ! මන් උබට pm කරන්නම් මට පොඩ්ඩක් කියපන්...