මුස්ලිමුන්ට_බනිමුද?
එළකිරියේ සිංහල මුස්ලිම් ප්රශ්නය ගැන කතා කරන නිසා ලියමි.
ලංකාවේ දේශපාලකයන් හැරුණු විට ඉස්ලාම් ව්‍යාප්තිය සඳහා උපකාර වන අනිත් කරුණු මෙහිදී සලකා බලමු.
1. සුවය, විභාග ප්‍රතිඵල, අපල මිත්‍යාවෙන් මිදීම වැනි කරුණු පතා බෝධි පූජා පැවැත්වීම.
මෙහිදී අපේ ඉරණම වෙනස් කිරීම සඳහා වෙනත් බලවේග ඇතැයි බෞද්ධයාට මිත්‍යා මතයක් ලැබේ.
2. පන්සලේ දේව පූජා පැවැත්වීම.
දෙවියන්ට පින් දීම යන සරල කරුණ දඩ මීමා කරගෙන පන්සලේ කෙරෙන දේව කන්නලවු මගින් සර්වබලධාරී දෙවියෙක් ගැන මතයක් ලබා දීම.
3. නැකැත් බැලීම.
මෙය මිත්‍යාවක් වුවද මෙයින් මොළ සේදී සිටින බෞද්ධයින් ප්‍රමාණය 99.99% ටත් වැඩිය.
4. සාස්තර, දේව කන්නලවු, යන්ත්‍ර මන්ත්‍ර වැනි මිත්‍යා සඳහා බෞද්ධයා යොමු වීම සහ ඒවා පන්සලෙන්ද අනුමත වීම.
5. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වල සේවය සඳහා සිංහල ගැහැණු ළමයින් යොමු කිරීම.
මෙහිදී එම ව්‍යාපාරිකයා කරනුයේ එම තරුණිය මුස්ලිමෙකුට පැටලවීමයි.
6. මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ උසස් අධ්‍යාපන කඩ වලට සිංහල තරුණියන් යැවීම.
මෙහිදීද මුස්ලිම් තරුණයෝ එම තරුණියන් බිල්ලට ගනිති.
7. ගිහි පිරිත්.
මෙහිදී ගිහියන් තමන්ටද පුළුවන් බව පෙන්වා වැඩ දමමින් පිරිත් කන අතර එමගින් බෞද්ධාගමේ ඇති ගම්භීරත්වය නැති වෙයි.
8. මුස්ලිමුන්ට ඉඩම් විකිණීම.
දැනට වසර ගණනකට පෙර තනිකරම සිංහල ගමක් ව පැවති දෙහිවල කවුඩාන පාර අද තනිකරම මුස්ලිම් ගමකි. තවද එහි නෝලිමිට් කාරයා විසින් අලුතෙන් සාදන ලද පල්ලියක් සහ ඉස්ලාම් ආගම ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ද පවතී. මොවුන්ට ඉඩම් විකුණුවේ සිංහලයන් ය.
මෙවැනි කරුණු පවතිද්දී අන් ආගමිකයන්ට බැන වැදී වැඩක් නැත. ඉහත 1, 2, 3, 4 යන කරුණු නිසා මුස්ලිම් ජාතිකයාට ඇත්තේ නියම දෙවියන් අපේ අල්ලාහ් යයි කීම පමණි. මන්ද යත් අද්භූත බලවේග ඇත සහ දෙවියන් කෙරුම් කාරයෙකි යන අදහස් ගෙදරින් ම ලැබී ඇති බැවිනි.
මෙම සියලුම මිත්‍යාවන් අත් හරින තුරු අන්‍යාගමිකයන්ට බැන වැදීමට බෞද්ධයාට කිසිම අයිතියක් නැත.

මම හිතන විදිහට නම් මචන් ආකල්ප සහ සත්‍යය පිලිබඳ වෙනසක් නොවුනොත් මේ මොකවත් වෙන්නේ නෑ