කරුනා කරලා බෞද්ධයන් හැමොම මෙක අත්සන් කරන&#3530

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කරුනා කරලා බෞද්ධයන් හැමොම මෙක අත්සන් කරන&#3530

    http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3

    FNFCKAEsqQpVAnK-556x304-noPad.jpg



    මෙ ලින්ක් එකට ගිහින් ඇෆ්ගනිස්තනයේ මෙස් අයිනක් වල තියන මෙම පුදබිම විනාශ කිරීමට එරෙහිව ඔයාලගෙ අත්සන ලබාදෙන්න.වෙන අය කරයි කියල අත්සන් නොකර ඉන්න එපා විනාඩි 2ක් වැයකරලා මෙක කරන්න.පුලුවන්තරන් බම්ප් කරන්න අනිත් අයටත් බලාගන්න..
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ඉන්ටර්නෙට් එකේ උද්ගෝෂණය කරලා මොනවා කරන්නද බං ?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ මහතා;13546919 said:
    විනාඩි 2ක් නෙමෙය්.. 5ක් විතර යනවා..ඒත් කමක් නැ..ඔක්කොම අස්සන් කරපල්ලා..:sorry::sorry:

    ඉන්ටර්නෙට් එකේ උද්ගෝෂණය කරලා මොනවා කරන්නද බං ?


    :shocked::shocked::frown::no::no::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉන්ටර්නෙට් එකේ උද්ගෝෂණය කරලා මොනවා කරන්නද බං ?

    උබලා කියපල්ලා ලෙබ්බෙලාට විනාශ කරනවාට විරුද්ද වෙන්න කියලා :dull:
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    උබ කියන්නෙ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ල උද්ගෝෂණය කරන්න කියලද?:baffled:

    ඔන්න ඕකටනෙ කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා. යකෝ උද්ගෝෂණය කරන්න ඕනේ නම් විරුද්දතාවය පෙන්නන්න ඕන රටේ තානාපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා උද්ගෝෂණය කරපල්ලා. :lol:
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඉන්ටර්නෙට් එකේ උද්ගෝෂණය කරලා මොනවා කරන්නද බං ?

    අපිට පුලුවන් දෙ තමා මචන් කරන්නේ,නිකන් ඉන්නවට වඩා මොනාවා හරි දෙයක් කරන එක තමා වැදගත්.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔන්න ඕකටනේ කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා. යකෝ උද්ගෝෂණය කරන්න ඕනේ නම් විරුද්දතාවය පෙන්නන්න ඕන රටේ තානාපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා උද්ගෝෂණය කරපල්ලා. :lol:


    මචන් උබලගේ තත්වෙන් අනිත් මිනිස්සුන්ව මනින්න එපා,උබලනම් මෙලාට මිනිස්සු 1000ක් වත් මරල ගෙවල් ගිනිතියලා ඉවරයි.බයවෙන්න එපා එක හරි විදියට කරලා තියන්නේ.මෙක තවත් අමතර දෙයක්.
     
    May 4, 2012
    329
    64
    0
    ඔන්න ඕකටනෙ කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා. යකෝ උද්ගෝෂණය කරන්න ඕනේ නම් විරුද්දතාවය පෙන්නන්න ඕන රටේ තානාපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා උද්ගෝෂණය කරපල්ලා. :lol:

    නෑ බං. ඊට වඩා ලස්සන දෙයක් කරන්න පුල්වන්. මේක කලේ හම්බයෝ නිසා උන්ගේ පල්ලි ටික කඩලා දාන්න පුලුවන්.,
    මොකෝ කියන්නේ වැඩේට ලෑස්තිද ? :lol::lol::lol: