රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?


    picture.php
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​






    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    t20 පටන් ගන්නත් කලින් මම කොහේ හරි දැක්කා කවුරු හරි කියලා තිබුනා ඩිලා මේ පාර හොඳට කරනවා කියලා.. පොර දේශපාලනේට එනව කියලත්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මතකයි මතකයි බොල :growl::growl::growl:
    නාපියකො බලන්න සෙමිය.. කනව දැනගනින් :growl:

    පව්සියා ලිදේ වැටෙයිද ? :cool:
    ඉරිදා ඇගිලි සලකුණෙන් :cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පොඩ්ඩක් ජෝතිශ්‍යානුකූලව කියපන්කෝ. කොහොමද ජය ලැබෙන්නේ කියලා.
    නිකන් දිනනවා කියලා හරියන්නේ නෑ
     
    Status
    Not open for further replies.