ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පන්&

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පන්&

    Preview.jpg

    ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

    අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

    ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර මේ වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

    ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300කට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.

    පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා.

    බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි.

    ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

    බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.

    ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින අතරේ මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේ.

    අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.

    විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්.

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%281%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%282%29.JPG

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%283%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%284%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%285%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%286%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%287%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%288%29.JPG

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%289%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%2810%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%2811%29.jpg

    Temple+Burn-+Bangladesh-+Gossip9-++%2812%29.jpg

    මෙය තනිකරම කොපියකි...
    ගත්තේ Gossip9 එකෙන්.

    රී-පෝස්ට් නම් ඉතින් කොරන්ට දෙයක් නැත... :sorry:
     
    Last edited:

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    "දිට්ඨද්ම්මවේදනීය කර්මය" කියන එක උඹල අහලා ඇතිනේ. මුන්ටත් ඒක පල දෙන දවස වැඩි ඈතක නැහැ. මතකනේ ඇෆ්ගනිස්තානේ බාමියන් බුදු පිළිම පුපුරවලා ඒකේ විපාක ඉක්මණටම ලැබිච්ච හැටි. :growl::growl::growl:
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    නුදුරු අනාගතයේදී සිංහලයාටත් බලාපොරොත්තු විය හැකි ඉරණමකි... :sorry:

    මෙහෙම ගියොත් ඒක වෙන්නත් බැරි නෑ. කර්මය උන්ට පල දෙනකන් ඉන්නේ නැතුව බුද්ධාගමිකයො හැටියට අපි මීට වඩා එකමුතු වෙලා හඬක් නගන්න ඕන​.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    "දිට්ඨද්ම්මවේදනීය කර්මය" කියන එක උඹල අහලා ඇතිනේ. මුන්ටත් ඒක පල දෙන දවස වැඩි ඈතක නැහැ. මතකනේ ඇෆ්ගනිස්තානේ බාමියන් බුදු පිළිම පුපුරවලා ඒකේ විපාක ඉක්මණටම ලැබිච්ච හැටි. :growl::growl::growl:

    muslim me loketa pililayak

    මෙහෙම ගියොත් ඒක වෙන්නත් බැරි නෑ. කර්මය උන්ට පල දෙනකන් ඉන්නේ නැතුව බුද්ධාගමිකයො හැටියට අපි මීට වඩා එකමුතු වෙලා හඬක් නගන්න ඕන​.
    :yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    "දිට්ඨද්ම්මවේදනීය කර්මය" කියන එක උඹල අහලා ඇතිනේ. මුන්ටත් ඒක පල දෙන දවස වැඩි ඈතක නැහැ. මතකනේ ඇෆ්ගනිස්තානේ බාමියන් බුදු පිළිම පුපුරවලා ඒකේ විපාක ඉක්මණටම ලැබිච්ච හැටි. :growl::growl::growl:
    :(:(:yes::yes:
     
    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    "දිට්ඨද්ම්මවේදනීය කර්මය" කියන එක උඹල අහලා ඇතිනේ. මුන්ටත් ඒක පල දෙන දවස වැඩි ඈතක නැහැ. මතකනේ ඇෆ්ගනිස්තානේ බාමියන් බුදු පිළිම පුපුරවලා ඒකේ විපාක ඉක්මණටම ලැබිච්ච හැටි. :growl::growl::growl:
    :yes::yes::yes::yes::yes: