රෝද ගොඩක් තියෙන ඒවා part 5
ඔන්න ටික දවසකට පස්සේ මම අයෙත් අව තවත් කොච්චි ටිකක් අරගෙන....කට්ටිය මගේ රෝද ගොඩක් තියෙන ඒවා පරණ thread ටික බලන්න ඇති නේද ?
නැත්නම් ඒවත් බලල ඉමුකො
http://www.elakiri.com/forum/showthread.php?t=1406878
http://www.elakiri.com/forum/showthread.php?t=1426425
http://www.elakiri.com/forum/showthread.php?t=1480679
http://www.elakiri.com/forum/showthread.php?t=1485121
මෙන්න එහෙනම් පස්වෙනි කොටස
මේ පාර මම ගියේ බදුල්ලේ..පහුගිය ගමන් වලදී වගේ මේ ගමනේදින්ම් කොච්චි ගොඩක් දකින්න ලැබුනේ න..මොකද බදුල්ල පැත්තේ කොච්චි ගොඩක් අඩුයිනේ ..ඒ උනත් බලන්න මේ ෆොටෝ ටිකෙත් වරදක් නෑ නේද කියල
ඔන්න පටන්ගත්ත
අපි බදුලු ගියේ පොඩි මැණිකේ දුම්රියෙන් ..පේරාදෙණියෙන් 8.40 ට තමයි ගමන පටන්ගත්තේ ..මෙන්න පොඩි මැණිකේ පේරාදෙණියට එනවා
මේ එනවා නෙවෙයි යනවනේ කියල කට්ටිය කියයි ...නෑ මේ එනවා තමයි ...පස්සෙන් පස්සට තමයි ස්ටේෂන් එකට එන්නේ ..ඇයි ඒ ? පේරාදෙණියේ තියෙන්නේ දුම්රිය ත්රිකෝණයක් ...ඒකෙන් කොළඹ පැත්තේ ඉඳල බදුල්ලේ යන කොච්චි පේරාදෙණියට එන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ මේ රතුපාටට ඊතල වලින් පෙන්නන්නේ කොළඹ ඉඳන් එන හැටි...නිල පාටෙන් පෙන්නන්නේ ප්ලැට්ෆෝම් එකට රිවස් එකට එන හැටි...එතකොට ඉතින් උඩ ෆොටෝ ඒකෙ විදිහට පස්සෙන් පස්සට තමයි එන්නේ
නාවලපිටියට යනකන් ෆොටෝ ගන්න වැඩි දෙයක් නෑ ඉතින්..නාවලපිටියේදී කොළඹ ඉඳන් කෝච්චිය අරන් ආපු රියදුරු මහත්මයයි , සහයක මහත්මයයි ,නියාමක මහත්වරු දෙන්නයි මාරු වෙනවා ..එකට ටික වෙනාවක් නාවලපිටියේ නවත්තන් ඉන්නවා.මේ ඒ වෙලාවේ ගත්ත ෆොටෝ එක .. M6 788 මෙයා තමයි අපිව අරන් ගියේ
ඔන්න අපි කන්ද නැගගෙන නාවලපිටියෙන් යන්න පටන්ගත්ත
මෙන්න බඩු ගෙනියන පෙට්ටි ...මේවා බදුල්ලට යනකන්ම තැනින් තැන පෙරලුන ඒවා ඒ විදිහටම තියෙනවා