HUAWEI Y200 ෆෝන් එක හොදයිද ?

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
HUAWEI Y200 ෆෝන් එක හොදයිද ?

huawei-ascend-y200.jpg

http://www.gsmarena.com/huawei_ascend_y200-4838.php
Rs 21900 විතර වෙන්නේ
යාලුවනේ Huawei Ascend Y200 U8655 පෝන් එකක් ගන්න ඉන්නේ:yes: ,galaxy y ,optimus l3 එකට වඩා ඩිස්ප්ලේ එක වැඩියි.3.5 inch:cool: .ඒ නිසයි මේකට හිත ගියේ ,මම ගේමර් කෙනෙක් නම් නෙවෙයි:no: සාමාන්‍ය පාවිච්චියට + ඊ බුක් කියවන්නයි නෙට් යන්නයි තමයි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ :yes:
මේකේ කලින් මොඩල් එක තමයි huawei sonic එක
මේ පෝන් එක හොදයිද?
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    xperia මොඩල් එක මොකක්ද මචෝ
    කියක් විතර වෙයිද ?
    විසි ගනන් හරියෙ xperia මොඩල් කීපයක් තියනවා. xperia ray වගෙ.. පොඩ්ඩක් හොයලා බලන්න.
     

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    Live with walkman eka oya range eke tiyenawa. habai screen eka 3.2"
    Ray eke nam 3.3" eth tikak gaana wadiwei.
    ube budget eka keeyak wageda
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    Live with walkman eka oya range eke tiyenawa. habai screen eka 3.2"
    Ray eke nam 3.3" eth tikak gaana wadiwei.
    ube budget eka keeyak wageda
    ස්ක්‍රීන් එක තමයි අවුල් :(
    20000 ~25000 වගේ තමයි යන්න වෙන්නේ ,huwaei එකකට යන්න හිතුනේ ඒ නිසයි