සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය &#3512

nalin_de_silva.jpg

රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා විරුද්ධය.

මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.

නලින්ද සිල්වාගේ චතුස්කෝටික තර්කනයට අනුව රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. එම සටන් පාඨය ඉදිරිපත් කරන්නෝ එන්ජීඕ ඩොලර් කාක්කෝය.

අධිරාජ්‍යවාදය භංග වේවා!

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
පොඩි ප්‍රශ්නයක්??????????????
:shocked::shocked::shocked::shocked::shocked:
නලින්ද සිල්වා ඉගෙන ගත්තේ කොහෙන්ද:lol::lol::lol:
මුගේ ළමයි ඉගෙන ගන්නේ කොහෙද:oo::oo::oo::oo:

දන්නා උන් ඉන්නවනම් උත්තර දීපල්ලා:cool::cool::cool:
(ඉස්කෝලේ ගියපු උන්ට වැඩි අවස්ථාවක් හිමිවේ, නොගිය උන් ගැන අනුකම්පාව හිමිවේ :P )
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පිස්සු පුසා;13570366 said:
    පොඩි ප්‍රශ්නයක්??????????????
    :shocked::shocked::shocked::shocked::shocked:
    නලින්ද සිල්වා ඉගෙන ගත්තේ කොහෙන්ද:lol::lol::lol:
    මුගේ ළමයි ඉගෙන ගන්නේ කොහෙද:oo::oo::oo::oo:

    දන්නා උන් ඉන්නවනම් උත්තර දීපල්ලා:cool::cool::cool:
    (ඉස්කෝලේ ගියපු උන්ට වැඩි අවස්ථාවක් හිමිවේ, නොගිය උන් ගැන අනුකම්පාව හිමිවේ :P )
    ඔක්කොටම කලින් මුන්ගේ ජාතකේ හොයන්න ඕනි :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;13570342 said:
    රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා විරුද්ධය.

    මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    hehe sira kathawa ... :nerd:

    පිස්සු පුසා;13570366 said:
    පොඩි ප්‍රශ්නයක්??????????????
    :shocked::shocked::shocked::shocked::shocked:
    නලින්ද සිල්වා ඉගෙන ගත්තේ කොහෙන්ද:lol::lol::lol:
    මුගේ ළමයි ඉගෙන ගන්නේ කොහෙද:oo::oo::oo::oo:

    දන්නා උන් ඉන්නවනම් උත්තර දීපල්ලා:cool::cool::cool:
    (ඉස්කෝලේ ගියපු උන්ට වැඩි අවස්ථාවක් හිමිවේ, නොගිය උන් ගැන අනුකම්පාව හිමිවේ :P )

    :lol::lol::rofl:
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පිස්සු පුසා;13570366 said:
    පොඩි ප්‍රශ්නයක්??????????????
    :shocked::shocked::shocked::shocked::shocked:
    නලින්ද සිල්වා ඉගෙන ගත්තේ කොහෙන්ද:lol::lol::lol:
    මුගේ ළමයි ඉගෙන ගන්නේ කොහෙද:oo::oo::oo::oo:

    දන්නා උන් ඉන්නවනම් උත්තර දීපල්ලා:cool::cool::cool:
    (ඉස්කෝලේ ගියපු උන්ට වැඩි අවස්ථාවක් හිමිවේ, නොගිය උන් ගැන අනුකම්පාව හිමිවේ :P )

    Prof.Nalin de Silvage duva ignaganne Moratuwa campus eke(den 4th year man hithanne). Electronics & Telecommunication engineering:yes:.Thava lamai innavada danne ne:oo:
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    bheeshana kaaledi meya athurudahan wuna welawe campus kollo thamai meyaa wenuwen hitiye, aparaade athurudahan ma unaanam iwarai,

    KALIN BALAYA BEDEEMATA KATHA KALA AYA= EELAMATA PAARA KEPEEMA, DESHADROHEE (E KAALE SB, BANDULA, GL, RAJITHA ,JONY, WAASU, ME OKKOMA BALAYA BEDANNA KADE GIYA DESHADROHEEN, MUN OKKOMA DEN MR GE ANDUWE, EHENAM MEKA ADIRAJYAWADI KUMANTHRANA KAARA AANDUWAK)

    KALIN RATA BEDEEMATA SATAN KIREEMA= DESHAPREMEENDA (KARUNA, PILLEYAN, KP, )
     
    • Like
    Reactions: mldarshana

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පිස්සු පුසා;13570366 said:
    පොඩි ප්‍රශ්නයක්??????????????
    :shocked::shocked::shocked::shocked::shocked:
    නලින්ද සිල්වා ඉගෙන ගත්තේ කොහෙන්ද:lol::lol::lol:
    මුගේ ළමයි ඉගෙන ගන්නේ කොහෙද:oo::oo::oo::oo:

    දන්නා උන් ඉන්නවනම් උත්තර දීපල්ලා:cool::cool::cool:
    (ඉස්කෝලේ ගියපු උන්ට වැඩි අවස්ථාවක් හිමිවේ, නොගිය උන් ගැන අනුකම්පාව හිමිවේ :P )

    :lol::lol::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක ඇත්තටම කියල තියන එකක්ද,පව් බන් මූ දෙන ආතල් වලින් චූන් වෙන කොල්ලෝ සෙට් එකක් ඉන්නවා.උන්ගේ මතෙත් මේකද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Prof.Nalin de Silvage duva ignaganne Moratuwa campus eke(den 4th year man hithanne). Electronics & Telecommunication engineering:yes:.Thava lamai innavada danne ne:oo:

    පිස්සු පුසා;13576622 said:
    හනේ මන්දා :shocked::shocked:

    ඔය කියන්නෙ පුතාල දෙන්නෙක් ඉන්නෙ කියල ... අරූට කොයිල් :lol: