දොලොස් රටක් T20 Song

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දොලොස් රටක් තරග වැදුනු කප් එක අරගන්න...
    මගේ රටේ හැම දෙනාම සතුටින් පුරවන්න....
    ෆයිනල් එක කියලා එපා වෙනසක් අරගන්න...
    ගේල් අයියා නැටුවට බෑ කප් එක උස්සන්න..

    වල් නෙලලා බිම තලලා පිච් එක හදවන්නං...
    නිල්ල දිගේ වෙට් ලුක් එක ගානට අපි දෙන්නං...
    ග්‍රව්න්ඩ් සපොට් එක එළකිරි නියමෙට නටවන්නං...
    මහේලගෙන් සෙන්චරියක් වැදුනම රග දෙන්නං...

    දොලොස් රටක් තරග වැදුනු

    සංගා මෙන්ඩා මැතිව් තිසර ෆෝම් එකේ ඉන්නේ....
    තිරිමාන්න ඇන්කර් එක දාගෙන මැද ඉන්නේ....
    නරින් මොකද අපේ අයට හයේ ඒවා දෙන්නේ.....
    ඇග පොඩ්ඩක් අඩු උනාට අපෙ ටයිමින් එළනේ...
    11.gif


    දොලොස් රටක් තරග වැදුනු

    ගේල් පොලාඩ් සැමුවෙල් හෙට නැකතට ගෙට යනවා....
    බ්‍රාවො සාමි දෙන්නගෙ පොලු තුනම උඩිං යනවා....
    මාලිංගගෙ යෝකර් එක ජයට මගුල කනවා....
    හෙටින් පසුව t20 වීරයො අපි වෙනවා...

    දොලොස් රටක් තරග වැදුනු


    (තාලය.. දොලොස් මහේ පහන වාගෙ පැලට එළිය දුන්න )


    අපේ කණ්ඩායමට ජයෙන් ජයම වේවා :cool::cool:
    p46a.jpg


    cricket-sl-team.jpg


     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එල මචන්.අපේ කොල්ලෝ ටික දිනනවා තමයි.

    Code:
    [B][SIZE="4"][COLOR="Black"]ගේල් අයියෙ අපිට දෙන්න කප් එක අරගන්න.... [/COLOR][/SIZE][/B]

    :frown::frown:

    එත් මචෝ මේක ටිකක් අවුල් වගේ නැද්ද? හරියට නිකන් අපි උන්ගෙන් cup එක ඉල්ලනවා වගේනේ.
    Jst an idea .
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල මචන්.අපේ කොල්ලෝ ටික දිනනවා තමයි.

    Code:
    [B][SIZE=4][COLOR=Black]ගේල් අයියෙ අපිට දෙන්න කප් එක අරගන්න.... [/COLOR][/SIZE][/B]
    :frown::frown:

    එත් මචෝ මේක ටිකක් අවුල් වගේ නැද්ද? හරියට නිකන් අපි උන්ගෙන් cup එක ඉල්ලනවා වගේනේ.
    Jst an idea .

    11.gif
    ඕන්න වෙනස් කලා.. ස්තූතියි :):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දොලොස් රටක් තරග වැදුනු කප් එක අරගන්න...
    මගේ රටේ හැම දෙනාම සතුටින් පුරවන්න....
    ෆයිනල් එක කියලා එපා වෙනසක් අරගන්න...
    ගේල් අයියා නැටුවට බෑ කප් එක උස්සන්න..


    :):):):):)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif