සොබාදහමට එකඟද? (කොටස 1)

sonlanka

Member
Aug 4, 2008
253
9
0
සොබාදහමට එකඟද? (කොටස 1)

[FONT=&quot]මෙලොව අප බිහිවූයේ ඇයි? මෙලොව ජීවිතයේ ඇරමුණ කුමක්ද? යන්න අප සැමට ඇති පොදු ගැටළුවකි. අප අදහන ධර්මයන් මෙම ගැටළුවට දෙන පිළිතුරු සාධාරණද? තාත්විකද? තාර්කිකද?[/FONT]


[FONT=&quot]මෙලොව අප බිහිවීමේ හේතු සම්බන්ධයෙන් සළකා බැලූවිට, ඉස්ලාමය පවසන්නේhttp://www.blogger.com/blogger.g?blogID=8810187083456401375,[/FONT]


[FONT=&quot](මට අවනත වී මාව) නැමදීමට මිස ජින්වරුන්වද, මිනිසුන්වද මා උත්පාදනය කළේ නැත. (51-56)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙතු යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. (අල් කුර්ආන් 67-2)[/FONT]


[FONT=&quot]([/FONT][FONT=&quot]විශ්වාසවන්තයිනි!) තරමක බියෙන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසගින්නෙන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වස්තූන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජීවිත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අස්වැන්න ආදියෙහි පාඩුවෙන්ද නියතවශයෙන්ම අපි ඔබව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරික්සුමට ලක් කරන්නෙමු. එහෙත් (නබියේ!මෙම පිරික්සුම්වලින් ඇතිවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අමාරුකම්) විඳ දරාගෙන සිටින්නන්ටඔබ සුභාරංචි දෙනු මැනව! (පිරික්සුමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන) ඔවුන් තමන්ටමොන තරම් අමාරුකම් සිදු වුවත් [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]නියත වශයෙන්ම අපි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අල්ලාහ්වෙනුවෙන්ම සිටින්නෙමු. නියත වශයෙන්ම අපි ඔහු වෙතම යළිපැමිණෙන්නෙමු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යයි පවසන්නාහ. මෙවැන්නන් කෙරෙහිම ඔවුන්ගේ දෙවියන්ගේ ආශීර්වාදයදදයාවද ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන්නේය. තවද මොවුන්ම ඍජු මාර්ගයද අත්වූවන්වන්නාහ. (ශු. කුර්ආනය [/FONT][FONT=&quot]2:155-157)[/FONT][FONT=&quot][/FONT]



[FONT=&quot]ඉස්ලාමය කියන්නේ අල්ලාහ්ව නැමද ඔහුට අවනතවී යහ ක්‍රියාවන් කරන්නේ කවුරුන්දැයි පරීක්ෂා කිරීම පිණිස, මිනිසුන්ව අල්ලාහ් මෙලොව මවා ඇති බවයි. තවද මෙම පරීක්ෂණයෙන් ජය ලබන්නන්ට මරණින් මතු ත්‍යාගද ඇත්තේය (ස්වර්ගය හා අපාය, කුසල් අකුසල් වල ප්‍රමාණය අනුව ස්වර්ගයේ සහ අපායේ තරාතීරම වෙනස් වේ). මෙය සාධාරණ පිළිතුරක්ද? මේ සඳහා ලෝක න්‍යායන් දෙස අවධානය යොමු කරමු. [/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]අල්ලාහ් මෙම ලෝකය අනිත්‍ය ලෙස මවා ඇත. එම නිසා පරීක්ෂණයන්හිදී සිදුවන දුක් වේදනා කිසිවක් ස්ථීර නොවේ.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]අල්ලාහ් මෙම ලෝකයේ හොඳ හා නරක යන දෙකම මවා ඇත. නමුදු මිනිසුන්ට හොඳ නරක වෙන්කර හඳුනාගත හැකිවනසේ බුද්ධියක් ලබාදී ඇත. මිනිසුන් අතරින්ම 124000 කට අධික නබිවරු සංඛ්‍යාවක් තෝරාගෙන “ජිවත් විය යුත්තේ මෙසේය“ යැයි මඟ පෙන්වීම සඳහා එවා ඇත. පහල කරන ලද ආගම් හතරම මිනිසුන්ගේ ජීවන සැළැස්ම ඉලක්ක කරගත් ආගම් වේ. එම නිසා හොඳ නරක දෙකම මැවීම අසාධාරණයක් නොවේ. මෙම ජීවිතය පරීක්ෂණයක් නිසා හොඳ නරක දෙකම මෙහි තිබිය යුතුය. [/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]කාලයට හා අදාල ඉලක්ක පිරිස‍ට ගැලපෙන පරිදි ඔවුන් අතරින්ම ඔවුන්ගේ භාෂාවෙන්ම නබිවරුන් ‍තෝරාගෙන, ඔවුන්ට ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දීම සඳහා අසාමාන්‍ය බලයන් කිසිවක් ලබා නොදී සාමාන්‍ය මිනිසෙකුව ඉඳ අන්‍ය මිනිසුන්ට මඟ පෙන්වීමට සැළස්වීම අතිශය සාධාරණ දෙයකි. [/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]ඉස්ලාමයට අනුව මා ඉහත සඳහන්කල අප සැමට පොදු ගැටළුවට ලබා දී ඇති පිළිතුර සාධාරණය තාත්විකය තාර්කිකය. මෙම ස්වභාවික ලෝකයේ හැඩගැසීම හා සැසඳුවිට එය මනාව ගැලපේ.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]බෞද්ධ දර්ශණය ගැන සළකා බැළුවහොත්, අප බිහිවීමට හේතුව අපැහැදිළිය, අවසාන අරමුණ සංසාර චක්‍රය නවතාලීම නොහොත් ඉපදීම නැවැත්වීමයි. මෙහිදී ගැටළු කිහිපයක් මතුවේ.[/FONT]


[FONT=&quot]ඉපදීම නැවත්වීම යනු ස්වභාව ධර්මයට එකඟ වන සත්‍යක් නම්, ස්වභාව ධර්මයා අපව බිහි කළේ ඇයි?. අපව නැති කිරීම සොබා දහමට එකඟ සත්‍ය නම්, අප ස්වභාව ධර්මයාගේ අවජාතක නිපයුමක්ද?[/FONT]


[FONT=&quot]සියළුම ආකාරයේ[/FONT] [FONT=&quot]ජීවීන්, ඉපදීම නවත්වා ගතහොත්, මෙම ස්වභාව ධර්මයේ සමතුලිතයට කුමක් වේද? [/FONT]


[FONT=&quot]මෙම කරුණු සළකා බැලූ විට [/FONT][FONT=&quot]මා ඉහත සඳහන්කළ අප සැමට පොදු ගැටළුවට බෞද්ධ දර්ශනයෙන් ලැ‍බෙන පිළිතුර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැක. මෙම ස්වභාවික ලෝකයේ හැඩගැසීම හා සැසඳුවිට එය ගැලපෙන්නේද නැත.[/FONT]


[FONT=&quot]-ප්‍රජනනය-[/FONT]


[FONT=&quot]තම වර්ගයා බෝකර ගැනීම හෙවත් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා මෙලොව සියළුම ජීවීන් අතිශය සූක්ෂම ලෙස හැඩ ගැසී ඇත. උදා. ක්ෂද්‍ර ජීවියෙකු වන බරවා පණුවා, තම වර්ගයා බෝ කර ගැනීම සඳහා මදුරුවන් වැඩියෙන් ලේ උරා බොන රාත්‍රී කාලයේදී පමණක් ලේ මතුපිටට පැමිණේ. (රාත්‍රී කාලයේදී බරවා සඳහා ලේ පරීක්ෂාවන් සිදුකරන්නේ මෙම හේතුව නිසාවෙනි) මෙම ක්ෂද්‍ර ජීවියා ප්‍රජනනය සඳහා කෙතරම් සූක්ෂම ලෙස හැඩ ගැසී තිබේද. අනෙකුත් සියළුම ජීවීන් මෙලෙසය. [/FONT]


[FONT=&quot]නමුදු බෞද්ධ දර්ශනය පැවිදි ජීවිතය අනුමත කරයි. ප්‍රජනන කාර්ය සඳහා ජීවීන් මෙලෙස සුක්ෂම ලෙස හැඩ ගැසී තිබියදී පැවිදි ජීවිතය අනුමත කිරීම සාධාරණය කල හැක්කේ කෙසේද? [/FONT]


[FONT=&quot]මෙලෙස මෙලොව සියළු දෙනා පැවදි වූවා යැයා සිතමු, මිනිසුන්ගේ පැවැත්ම එයින් නිම වනවා නොවේ ද? සියල්ලන්ටම නැවත ඉපදීම නවත්වා ගත නොහැකි වුවහොත් ඉන්පසු මිනිස් භවයක් ලබා ගන්නේ කෙසේද? මේ වනවිටත් සත්ව හෝ වෙනත් ජීව ස්වරූපයක සිටින ජීවියෙකු මිනිස් භවයක් ලබා ගන්නේ කෙසේද?

සත්‍ය මඟ බිලොග් අඩවිය

[/FONT]