ඇයි බන් රජා මේ තරම් මූසල?
මේ මැච් එක පැරදුනේ සම්පූර්ණයෙන්ම මූ හින්ද?මූ මාව කෑව.
මේ මූසලයගේ මූන පෙන්නුව විතරයි විකට් ටික යන්ඩ ගත්තේ මහ අමුතු අසුභ විදිහට.අපේ ටීම් එකට සීරීස් එකේදි එකම තැනකවත් මෙහෙම වෙලා තියෙනවද බන්?

Last edited:

උඹේ කටේ මසුරන් දාන්න වටිනවා බං මේ කතාවට......
අදත් මූ කෑවා අපේ මැච් එක..... නොදකින්.....