සංචාරය 2- ..ත්‍රිකුණාමළය .(Trinco Tour ) ..updated..
ඔන්න එහෙනම් යාලුවනේ , අපේ පවුලේ අයත් එක්ක ගිය සංචාරයේ දෙවෙනි කොටස තමයි මේ . පලවෙනි කොටස බලන්න බැරිවුනානම් මෙන්න ලින්ක් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1487024
මෙන්න අපේ ගමනේ වැදගත් නැවතුම්පළ කිහිපය!
පලවෙනි ත්‍රෙඩ් එකේ කිවුවට නිලාවේලි යන්නේ කියල, පොඩ්ඩක් ඔන්න ගමන වෙනස් කළා..
අපි යන්නේ බොහොම වටිනාකමක් තියෙන තැනක් වන්දනා කරන්න.
මේ තමයි ගිරිහඬු සෑය , හෙවත් නිතුපත්පාන
බුදුන් දහම් සරණ ගිය පළමු උපාසකයන් වන තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා නිධන් කොට ගිරිහඬු සෑය කෙරෙවුව කියලයි ඉතිහාසය ( පූජාවලියෙන් ) කියන්නේ.
ලොව පළමු චෛත්‍යය විදියට සැලකෙන ගිරිහඬු සෑය තියෙන්නේ ත්‍රීකුණාමලයේ කුච්චවේලි වල.
ගිරිහඬු සෑය වන්දනා කරන්න ටිකක් දුර පයින් යන්න ඕන .
මේකෙදි මතක තියාගෙනම වතුර බෝතලයක් අරන් යන්න. ගල් පඩි 300 ක් විතර නගින්න ඕන , ඒ වගේම උඩට ගියාම ජලය , සහ සනිපාරක්ෂක පහසුකම් කිසිවක් නැහැ . ඒ නිසා ඒ ගැනත් විමසිලිමත් වෙන්න ඕන .
දහවල් කාලයේ යනවනම් මළුවට යනකම් කැප් එකක් දාගෙන යන එක පහසුවක් වේවි.
මෙන්න ගල් පාලම ...
ගල් පඩි නගින්න පටන් ගනිමු...
මගදී ...
ඔන්න වටදා ගෙය ... මේ වටදා ගේ නිමවෙලා තියෙන්නේ ගිරිහඬු සෑය වට කර ගෙනයි . හරි විදියට කියනවා නම් "තිරියාය වටදා ගෙය " කියලයි හඳුන්වන්නේ .
මේ ලස්සන මුරගලක් ..
මේ පිළිම වහන්සේ නම් පසුකාළීනව වැඩමවන ලද බවයි පෙන්නේ..
කොරවක් ගල......
ඔන්න පාහර කොටින්ගේ අපරාධ...

ඉතින් ඔන්න ඔය විදියට නිතුපත්පාන වන්දනා කරපු අපි , ඊ ලඟට කලේ රැට නවාතැන් ගන්න පුංචි ගේ කෑල්ලක් හොයන්න ගියපු එකයි .
අපිට ඕන වුනේ , නිලාවැලි වෙරළ ලඟම නවාතැනක් හොයාගන්න.
ඔය නිලාවැලි යන අතරමඟ ...
ලෙල්ලම ....
අන්තිමට හම්බවුනා..නිලාවැලි බීච් අසලම පොට් එකක්! ජලය , විදුලිය , සනිපාරක්ෂක පහසුකම් නියමෙට තියෙනවා. අපි 12ක් හිටිය. කාමර 3 යි . සාලයයි .කාමර සහ සාලෙට ෆෑන් තියෙනවා .සුපිරි
ඔන්න.....
ගෙවත්තේ ...
බටු වගාව සරුවටම ..
ඔන්න ගේ අයිතිකාර රත්නසිංහම් මහත්තය බරටම වැඩ..
එළු කුකුල්, ගව පාලනයත් ජයටම !
නොමිලේම රෑ කෑමට මුරුංගා ....
දැන් වෙළඳ දැන්වීමක් ...
කාටහරි මේ සුපිරි පොට් එකට යන්න ඕන නම් , මෙන්න සියලු විස්තර ..
ගාස්තුව දිනකට රු 3500\=
පී . රත්නසිංහම්
නිලාවේලි
026-3267039
ඉතුරු හරිය ඉතින් කළුවර වැටෙනකල් මුහුදේ නෑම තමයි....
පසු දින ගමනින් හමුවෙමු .....

GT ya kamathi na mata rep denawata
kalin kiyanna epaye, bada iringu kallak wath kanna