දුකයි සතුටයි හැමදේම

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දුකයි සතුටයි හැමදේම

    මචංලා
    මීට අවුරුද්දකට විතර කලින් මං යාලුවෙකට වෑන් එකක් හොයන්න ර‍ට වටේ යනකොට මට මැකෑනික් කෙනෙක් සෙට් වුනා
    මට මුලින් මුලින් පොරව දිරෙව්වේ නැති වුනාට පස්සේ ඌව අම්බානකට පිට් වුනා

    මෙහෙම ටික කාලයක් ගිහින් මූ දාගෙන හිටිය ගරාජ් එක වහන්න වෙලා
    මුගේ ජීවිතේ අම්බානකට චාටර් වුනා
    එදා වේල කන්න නැති තත්ත්වෙකට මූ වැටුනා

    ඒ දවස් වල මූට යාලුවෙක්ට කියලා හිටියේ මායි තව කිහිප දෙනෙක් විතරයි
    අනිත් හැම එකාම මුගෙන් වෙන් වුනා

    ඒ දවස් වල මූ සිගරට් එක පවා ‍බිව්වේ මගේ සල්ලි වලින්
    මුගේ ජීවිතේ විනාශ වෙවී යනකොට මං කේන්දර බලනතැනකට මූව එකක්න් ගිහින් වත් පිලිවෙත් කලා
    උඹලා විස්වාස කරපන්
    කපුවා මහත්තයා කලින් මූව දැකලත් නෑ
    ඒත් මුගේ කේන්දරේ ගත්ත ගමන් කීවා
    මේ වෙලාව අයිති කෙනා විශ්වකර්ම වැඩ කරන කෙනෙක්
    අනිවාර්යෙන්ම වඩු මේසන් මැකැනිකල් වගේ රස්සාවක් කරන්න ඕනි
    හැබැයි දැන් මේ දවස්වල පාරට වැටිලා ඉනේ රෙද්ද ගැලවෙන තරමට වැඩ සිද්ද වෙලා තියෙන්නේ කියලා


    කොහොමහරි මම වියදම් කරලා පූජාවන් ඒ වත්පිලිවෙත් කලා


    දැන් මූට රට‍ යන්න සෙට් වෙලා
    ගියර් බොක්ස් මැකැනික් කෙනෙක් විදිහට
    මුගේ පඩිය පටන්‍ගන්නෙම අසූවකින්

    නිහතමානි සතුටක් තියෙනවා බන් කෙනෙක් ගේ ජීවිතයක් ගොඩගත්තා කියලා
    ඇත්තටම සතුටුයි.
    ඒත් යාලුවෙක් වෙන්වෙලා යන එකට දුකයි
    මූ ආයේ ලංකාවට එන්නේ තව අවුරුදු 3කින්



    රෙප් එකක් ගන්න නෙවෙයි මේ කථාව කීවේ
    ඇත්තටම හිතට දුකයි හෙට හවස තමා මුට ෆ්ලයිට් එක තියෙන්නේ..
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    උබ ඔක සිරවට කරපු වැඩක් නම් ...උබල වගෙ මිනිස්සුන්ට කියන්නෙ කල්යාන මිත්ත්‍රයො කියල.....නැති බැරි වෙලවට තමුන්ගෙ ගෙදර බල්ලත් අහක බලන කාලයක් මේක....බොක්කෙම උබ ගැන සතුටුයි... REP+
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් ඉතින් කියන්න එපා කේන්දර බොරු විස්වාස කියලා

    ඒවා ගැන තර්ක කරන්න නෙවෙයි මේක කීවේ..

    අඩුම ගානේ දෙවියන්ට තියෙන පූජාවන් හන්දා උගේ මනසවත් හරියන්න ඇතිනේ

    මම තදින්ම මේවා විශ්වාස කරමි
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    11.gif

    matath ohoma yaluwo innawa mata godak udaw karapu :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජීවිතේ මහා පුදමාකාරයි බන්
    මිනිස්සු අසරණ වෙනවා
    අතේ සතේ නැති වුනහම
    අනේ මන්දා බන්
    මේ ජීවිතේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙන්න නියම යාලුවෝ.
    අම්මපා අපිට ඔය වගේ එවුන් හම්බවෙන්නේ නෑ නේ. යාලුවෝ කියලා ඉන්නෙත් අඟේ ඉඳන් කන කන එවුන් තමයි :(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹට හොඳටම ෂුවර් නේද මම උඹේ ෆේක් ID එකක් නෙමේ කියල? :rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ela machan .maath ohoma ekekta rata yana opportunity 1k aran dhunna ....a unata unam guna makuwek ban :(.

    සමහර විට සල්ලි බාගේ අත ගානකොට මූත් වෙනස් වෙයිද දන්නේ නෑ
    අපි උදව් කරන්නේ ආපිට උදව් බලාගෙන නෙවෙයි නේ බන්