කියපල්ල බලන්න උත්තරේ !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    කියපල්ල බලන්න උත්තරේ !

    thumb_COLOURBOX2827080.jpg


    ඔන්න දවසක් එක බුවෙක් එක්තරා කවුන්ටරයක් ලගට ගිහින් ඒකෙ හිටපු නංගිය ගෙන් ඇහුවලු මෙහෙම...

    බුවා : ඇතුල කීයද ? පිට කීයද ? :eek:
    නංගි : ඇතුලට වඩා පිට ගණන්.. කොච්චර විතර දිගද ? :cool:
    බුවා : අගල් හයක් විතර දිගයි.. :dull:
    නංගි : කොච්චරකල් දානවද ? :oo:
    බුවා : ළමය හම්බෙනකල් දානවා..
    :growl:



    මුන් දෙන්න මොකක් ගැනද මේ කතා කෙළේ ? :oo:
    කියපියව් බලන්න..:lol:
    දන්න උන් thread එක ටිකක් ඇදෙන්න දියන් ඉතින් :growl::lol::frown:

    lolcats-funny-pictures-questionmark.jpg


    :lol::lol::lol:

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රෙඩ් එක ඇදෙන්න ඔනෙ කීව නිසා කියන්නෑ :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බුවා : අතුල කීයද ? පිට කීයද ? :eek:

    වුද අතුල ?
    :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ත්‍රෙඩ් එක ඇදෙන්න ඔනෙ කීව නිසා කියන්නෑ :(

    ත්‍රෙඩ් එක ඇදෙන්න ඔනෙ කීව නිසා කියන්නෑ :(

    තොපි දන්න රෙද්ද :lol: ඇදෙන්න ඕනෙ නෑ කියපන් බලන්න :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තොපි දන්න රෙද්ද :lol: ඇදෙන්න ඕනෙ නෑ කියපන් බලන්න :lol:

    තො කියනකොට කියන්නයි අදින්න කියනකොට ත්‍රෙඩ් එක අදින්නයි මොන හුට්ටක්ද මෙහෙ?:oo:
    අපිට ඔනනම් කියනවා නැත්නම් නිකා ඉන්නවා තො ඔක නොදා හැමිනියන් :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    තො කියනකොට කියන්නයි අදින්න කියනකොට ත්‍රෙඩ් එක අදින්නයි මොන හුට්ටක්ද මෙහෙ?:oo:
    අපිට ඔනනම් කියනවා නැත්නම් නිකා ඉන්නවා තො ඔක නොදා හැමිනියන් :rofl:

    තෝව රිපොට් කළා :growl::growl::growl:
    කියපිය උත්තරේ මරනවා :growl::growl::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රෙඩ් එක ඇදෙන්න ඔනෙ කීව නිසා කියන්නෑ :(

    එකනෙ බන් මුට රෙප් 10 ක් එකතු කරන්න නොකියා හිටියෙ :oo: ආනතයා