බුද්දියක් තියන ලොකු අයට18+

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
බුද්දියක් තියන ලොකු අයට18+


අනේ කරුණාකරලා සංවේදීම පුද්ගලයින් මේක බලන්න එපා...වැඳලා ඉල්ලන්නම්...
මේකයි මන් මේ අද කියන්න යන්නේ ගොඩක් අයට දුකක් හිතෙයි මේක දැක්කම එත් මේක යට හෙන කතාවකුත් තියනවා මොකක්ද දන්නවද..මේ දාල තියන Video එකට අදාලව මචන් මේ නැති වෙලා ඉන්න ගෑනු කෙනා ගැන තමයි... මේක උනේ ගිය බ්‍රහස්ප්‍රතින්ද...හරි මේකයි කතාව දන්නවනේ මීගමුව කතෝලික ජනතාව බහුතරයක් ඉන්න පුරවරය කියල... හරි මාත් මීගමුවේ... මේක උනේ අපේ ගෙවල් වලට පොඩ්ඩක් ඉස්සරහට වෙන්න.... මීගමු තියනවා දළුපත කියල ප්‍රදේශයක් එහෙ පන්සලයි දළුපත පල්ලියයි අතරේ පොඩි ප්‍රශ්නයක් උනා පන්සලට තිබුණු ඉඩමක් පල්ලියට ගන්න ගිහින්... වැටක් සම්බන්ද ප්‍රශ්නයක්... එකේදිත් ඒ හාමුදුරුවෝ ක්‍රියා කල ආකාරයත් සතුටුදායක නැ...ඉතින් කහ්ටෝලික ජනතාවයි පන්සලයි අතර වලියක් ගිය මේ පල්ලියේ පන්සලේ අවුලට බවුද්දයෝනම් කෑ ගහන්න දගලන්න ගියේ නැ ඔහේ වෙන දෙයක් බලාගෙන පාඩුවේ හිටිය එත් ඒ වලියේදී පන්සලේ තිබුණු බෝධීන් වහන්සේට පයින් ගැහැව්වා එක කාන්තාවක්... පසුව පන්සලේ බුදු පිළිමයක් උස්සන් ගිහින් පොලිසියට දුන්න මෙහෙ මේවා තියන්න බැ කියල... තව මතකද මම ත්‍රෙඩ් එකක් දැම්ම බුදු පිළිමයක් හදන්න මීගමු ඉඩ දෙන්නේ නැ කියල... අන්න ඒ පිළිම වහන්සේ ඉදිකරන තැනටත් මේ කලින් කියපු ගෑනු කෙනා ගිහින් එක හදන බාස්ලට බැනල තියනවා.... හරි... කියන්න ඕන උනේ ඒ කතෝලික ගැහැණු කෙනා කොහොම කෙනෙක්ද කියල...මේ Video එකේ තියෙන්නේ ගිය බ්‍රහස්පතින්දා ඒ ගෑනු කෙනාගේ මරණය වෙච්ච ආකාරය... තමන්ගේ දුවත් සමග යනකොට ට්‍රිපර් එකකට යට වෙලයි මේ මරණය වෙන්නේ... ටිපර් කාරය මේ ගැහැනියගේ දුවට කොලේක ලියල දුරකථන අංකය දෙන්න උත්සහයක් දරල තියනවා මේ ගැහැණිය ඉඳගෙන තියෙන්නේ පැත්තට කොහොමහරි ටිපර් එකේ වැදිලා එහෙමම අනිත් පැත්තට වැටිලා...දුව තමන්ගේ අම්මගේ ඔලුව අරගෙන කෑ ගගහ අඩනවා..මේ වගේ දේවල් හතුරෙකුටවත් වෙන්න එපා කියයි අපි පාර්ථනා කරන්නේ.. කොහොම පවක් කරලා තියෙන්න ඕනෙද ඔය විදියට මැරෙන්න..තරම්...ඉතින් මන් කියන්නේ මෙච්චරයි බුදුදහමට අපහස කරන්න එපා... බුදුදහමට අපහස කර කියල මේක උනා කියල මන් කියන්නේ නැ එත් හිතන්න යමක් තියනවා...හේතුව බුදුදහම කියන්නේ සොභාවධර්මයත් එක්ක යන දර්ශනයක්... විශ්ව ශක්තියත් සමගම... ඒ නිසා මනසින් හිතන්න....තව තව දඬුවම් ලැබෙන්න ඕන ය ඉන්නවා..මේ එකක් දෙකක් විතරයි කලින් ලලිත් කොතලාවල සෝභිත... ඒ ප්‍රසිද්ද පුද්ගලයන්..එහෙනම් මේක බලන්න..මට බයින්න එපා මන් මේක අයින් කරන්නම් ලැබෙන ප්‍රතිචරේ අනුව....
බුදුසරනයි...
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
"ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..)
අනික මේ සම්බන්දව හොඳට දන්නා මීගමුවේ කෙනෙක්ගෙන් අහලත් බලන්න මට මේකෙන් යුතු ප්‍රයෝජන ගන්න ඕන නැ අතිශෝක්තියෙන් කියන්න ඕනත් නැ...


Youtube ගිවිසුම් වලට එකග නෑ කියල Youtube දාන්න බැලූ....මේකෙන් බාගත කරගන්න....

Download Here

අනික සධාචාරත්ම හේතුන් නිසා මේක බාගත කරගෙන ජංගම දුරකථන වලට දාගෙන අර්තල් ගන්න එපා අපේ කාටහරි පවුලේ කෙනෙක්ට උනොත් අපිට කොහොමද දැනෙන්නේ අන්න ඒ වගේ තමයි...මන් දැම්මේ මේක යට තියන සිදුවීම මේකත් එක්ක කියල දෙන්න ඕන නිසා...
 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අම්මෝ හතුරෙකුටවත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න එපා බන්...................
අනේ පව් බන් ඒ ළමයා...........
එතන කටිටිය ඔයිට වඩා ඇක්ටිව් වෙන්න තිබ්බා එයා ගැන..............
අපෝ බන් මේ වගේ දෙයක් නං කිසිම කෙනෙකුට වෙන්න එපා...........
මට නං මාර අප්සට් බන්...............
මෙච්චර අසරණ වුනු කෙනෙක් මම මගේ ජීවිතේටම දැක්කමයි..................
මෙ ගෑනු ළමයා කොහොම මේක අමතක කරන්නද............
පව් බන් පව්.................
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.."
    මෙවන් දේ හතුරෙකුටවත් වෙන්න එපා.


    අර බන්ගලාදේශට වෙන දේත් අපිට හිතා ගන්න්න බැරි වෙයි.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mawa shock una ban...ado machan udin dapan sensitive aya balanna epa kiyala

    කියලා වැඩක් නැහැ බන් ශොක් කියන්නේ ආයේ එකෙන්ම............
    ඌ කියලා තියෙනවා ඒ ගැන ත්‍රෙඩ් එකේ හොඳටම බන්............
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..)

    සහතික ඇත්ත
    මෙවන් දෙයක් හතුරෙකුටවත් නොවේවා
    පව්කාරකම:sorry:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔවු හිතාගන්න බ මේ වගේ දෙයකට මේ වගේ ඉරනකමකට අපි අහු වෙන්න මනුස්සයෝ විදියට නේද... දැහැමිව ජිවත් වෙමු...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ඔව් මේ වගේ දේවල් නම් හතුරෙකුටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒක බලලා මට මාර දුකක් දැනුණෙ.. මචං ඒ ගෑණු කෙනා දුවත් එක්ක මෝටර් බයික් එකේ ගියා නම් කොහොමද දුව ඉතිරි වෙලා අම්මා විතරක් මැරෙන්නෙ..

    මරුවා ආ කල මිතුරෙ බේරෙන්නට බෑ සසරෙ..:no:

     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අනේ ඔව් මේ වගේ දේවල් නම් හතුරෙකුටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒක බලලා මට මාර දුකක් දැනුණෙ.. මචං ඒ ගෑණු කෙනා දුවත් එක්ක මෝටර් බයික් එකේ ගියා නම් කොහොමද දුව ඉතිරි වෙලා අම්මා විතරක් මැරෙන්නෙ..

    මරුවා ආ කල මිතුරෙ බේරෙන්නට බෑ සසරෙ..:no:


    machan ara tiper karaya overtake karna gihinne number eka denna eheta meheta amma indagena thiyenne anith paththata a kiyanna ban kakul deka dapaththata neme therenawane byke eke wadunu parata ban byke eka wamata peralila kellath ekka ammata balance nane amma ehemama pitipassata watila...
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.."
    මෙවන් දේ හතුරෙකුටවත් වෙන්න එපා.