කාලගුණය ගැන !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මරණිය උණුසුම

muscovites-masks-for-smog.png


2010 ජුනි මාසයේදී රුසියාව වසර 1000 කින් පසුව ඇති වූ දරුණුම උණුසුම් කාලගුණයට මුහුණ දුන්නලු , වනාන්තර ගිනි , දුම නිසා ඇතිඋන නරක වායු ගෝලීය තත්ත්ව නිසා වාර්තා උන මරණ ගණන 56000 ඉක්මවා ගොස් තිබුනලු , උෂ්ණත්වය වැඩි වීමෙන් සිදු උන දරුණුතම හානිය විදිහට සැලකෙන්නේ මෙයලු .



තද වැස්ස

cascade-dans-le-cirque-de-sala_1821.jpg


1966 ජනවාරි 7 වෙනිදා ල රෙයුනියන් දුපත් වලට ඇදහැළුණු වර්ෂාව දැනට වාර්තා වී ඇති තදම වර්ෂාපතනයලු , පැය 24 කට 183cm (72 in ) වර්ෂාපතනයක් වාර්තා උනාලු ,


සුළිසුලන් වගේ හුලන් !

Early-morning-splendor-in-Antarctica-Port-Lockroy-British-Research-Station-Antarctica-by-Kate-McKenna.jpg


ඇන්ටටිකාවේ ,මර්ටින්ස් පොර්ට් ,ප්‍රදේශයට අඩුම තරමේ අව්රුද්දට දින 100 වත් පැයට කිලෝමීටර් 65 වැඩි තද හුලන් තියනවලු


හෙන ගහනවා !

66090982-roy-cleveland.jpg


1942 - 1977 කාලය ඇතුලත ඇමෙරිකාවේ උද්‍යාන ආරක්ෂකයෙක් වෙන රෝයි සුලේයිවන් ට 7 පාරක් අකුණු වැදිලා තියනවලු


හිම කැටි


hail.JPG


අහසින් වැටුන ලොකුම හිම කැටිය වාර්තා වෙලා තියෙන්නේ 1986 අප්‍රේල් 14 වෙනිදා , බංගලිදේශයේ ගොපලන්ගාජ දිස්ත්රික්කයෙන්ලු , රාත්තල් 2 .5 විතර බරක් තිබුනලු


සිතල

vostok2.jpg


මෙච්චර කාලෙකට වාර්තා උන අඩුම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ 1983 ජුලි 21 දින ඇන්ටටිකාවේ වොස්ටොක් ප්‍රදේශයේදී ලු , -128 f (-89.2 c) උෂ්ණත්වයක්

සුළි සුලන්

1970_Bhola.jpg


මෙච්චර කාලෙකට වැඩිම හානියක් උන සුළි සුළග වාර්තා වෙලා තියෙන්නේ 1970 දී බංගලිදේශයේන්ලු , 500000 අඩික පිරිසක් මිය ගිහින් තියනවලු .


රස්නේ


item1.rendition.slideshowWideHorizontal.el-aziziyah-libya-hottest-places.jpg



මෙච්චර කාලෙකට වාර්තා උන විදීම උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන්නේ 1922 සැප්තෙම්බර් 13 වෙනිදා ලිබියාවේ අසිෂිය ප්‍රදෙශයෙන්ලු , 136.4 f (58 c) උෂ්ණත්වයක්

ගංවතුර

ගංවතුර

20080317-Yangtze%20Flood%2098.jpg


මෙච්චර කාලෙකට වැඩිම හානියක් කරපු ගංවතුර විදිහට සලකන්නේ 1931 දී චීනයට බලපාපු ගංවතුර තත්වයලු , මිලියන් 3 .7 වඩා මරණ වාර්තා උනාලු


sources -Extraordinary Weather Records



මගේ තවත් මේවගේ threads 2 ක්

http://www.elakiri.com/forum/showthread.php?t=1485716

http://www.elakiri.com/forum/showthread.php?t=1485655

thumbs up if you like reader's digest

:) :) :)
 

paanbatta

Member
Apr 25, 2012
388
32
0
නොදැන සිටි යමක් දැන ගත්තෙමි. බොහොම ස්තූතියි යාලු.
 
  • Like
Reactions: guru.G