ඔන්න අද එලකිරියට ගෙනාවා Island එකක්,මේකෙ නම නම් "බෝරා බෝරා"
හරිම ලොල් සහගත නමක් නේ.

මේ දූපත අයිති ප්‍රංශෙට.පැසිෆික් සාගරේ තමයි පිහිටල තියෙන්නෙ.1888 තමයි නිදහස ලැබුවේ.
මේක ප්‍රංශයේ කොලනියක් විදියට තමයි තියෙන්නෙ.
ඔය තියෙන්නෙ පොඩියට.

දෙවෙනි ලෝක යුද්දෙදී මේ මුලු දිවයිනම හමුදාව තමයි පාලනය කරල තියෙන්නෙ,ඒ කියන්නෙ මිලිටරි බේස් එකක් විදියට.
තනිකරම යැපෙන්නෙ සංචාරක ව්‍යාපාරයෙන් .
මෙහේ පොදු ප්‍රවාහනයක් නෑ,තියෙන්නෙ කුලී ර්ථ සහ බෝට්ටු
දැන් කියෙව්ව ඇති. බලමු ලස්සන.

බම්ප් එකක්,කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.
රෙපකින් දමල ගහල ගියත් කමක් නෑ,රෙපකින් ගැහුව එවුන්ගෙ පස්සෙන් එලවන් ගිහින් මමත් රෙපකින් ගහනවා

More info : http://en.wikipedia.org/wiki/Bora_Bora
www.boraboraisland.com
මගේ කලින් ඒවා
http://www.elakiri.com/forum/showthread.php?p=13505462

Attachments
Last edited: