යාලුවනේ අද මම අලුත් වැඩක් කොරන්න යන්නෙ,
මම රට වටේ ගිය ටිරිප් වල හොද ෆොටෝ ටිකක් ඕගෝල්ලොත් එක්ක බෙදා ගන්න හිතුව...
අද මම දාන්නෙ 1 වෙනි ෆොටෝ සෙට් එක.
මම රට වටේ ගිය ටිරිප් වල හොද ෆොටෝ ටිකක් ඕගෝල්ලොත් එක්ක බෙදා ගන්න හිතුව...
බලන්නකො හොදද කියල, wallpaper වලට හොදයි කියල හිතල තමයි දැම්මෙ..
මෙම ෆොටෝ වල පරම අයිතිය මා සතුයි...

මෙන්න බාන්ඩේ..
ඕකෙන් තමයි ඔක්කොම කරේ....
හොද professional cam එකක් තිබුන නම් දනී මම කොරන දේ......

ලගදීම 2 වෙනි ෆොටෝ සෙට් එකත් දාන්නම්.....

දුන්හිද දිය ඇල්ල.
කොත්මලේ ජලාශය.
ඔක්කම්පිටිය,බුත්තලදී ගත්තු දෙලුම් ගෙඩියක චායාරූපයක්.
කොග්ගල මුහුදු වෙරල.
ත්‍රිකුණාමලය,ගෝමරන්කඩවලදී ගත් චායාරූපයක්.
ත්‍රිකුණාමලය,ගෝමරන්කඩවලදී ගත් චායාරූපයක්.
බදුල්ලට යන අතරතුරේදී ගත් චායාරූපයක්.
මොණරාගල ගසක පැලක සිට ගත් චායාරූපයක්.
මොණරාගල.
මොණරාගල.
හුම්මානයේ මුහුදු වෙරල.
ත්‍රිකුණාමලය ගිරිහඩු සෑය.
ත්‍රිකුණාමලය ගිරිහඩු සෑය.
දුන්හිද දිය ඇල්ල.
දුන්හිද දිය ඇල්ල.
යුදගනාව රජමහා විහාරය, බුත්තල.
බුදුගල්ලෙන ආරණය සේනසනය,බුත්තල.
දෙමටමල් විහාරය,ඔක්කම්පිටිය.