Bad piggies - පට්ට ගේම් එකක්
Angry Birds ලව හැමෝම දන්නවනෙ. angry birds ලගෙන් ගුටි කාපු piggies ලවත් මතකයි නෙ. මේ තමා piggies ලගෙ game එක.
release කරේ ගිය මාසේ.
PC වලට (ඔය ඕන කොම්පුටරේකට පුලුවන්.පොඩි ගේම් එකක්නෙ)
torrent එක ගන්න මෙතන ඔබන්න. 31 mb
android phone,tab වලට. (HD එකත් තියනවා,කැමති එක ගන්න)
google play
apk file
ආතතිය තියන අයට මනස පොඩ්ඩක් සැහැල්ලු කර ගන්න මේ වගෙ ගේම් එකක් play කරන්න පුලුවන්.
සරල, ඒ වගේම ආස හිතෙන ගේම් එකක්.
thread එක බලන අය මොනා හරි කියලම යන්න.දැක්කෙ නෑ වගේ යන්න එපෝ.
Bad Piggies