රත්තරං ගේ වැදි බණ

mou8

Member
Oct 12, 2012
17
10
0
රත්තරං ගේ වැදි බණ

එළකිරිඑකේ රත්තරං කියන නමින් පුද්ගලයෙක් තමන් ගැන බොරු පුරාජේරු ගොතමින් වෛරය පතුරුවනවා. මේ ඔහුගේ සත්‍ය තත්වය ගැන වෙනත් සාමාජිකයෙක් කියූ දෙයක්:

මම රත්තරන් ට බනින්නේ නැහැ. ඒත් එය කරන වැඩේ අනුමත කරන්න බෑ. මුස්ලිම් රටක ඉදල සල්ලි හම්බ කරන ගමන් මුස්ලිම් ආගමට බනිනවා.
කව්රු හරි foreigner කෙනෙක් ලංකාවට ඇවිල්ල ලංකාවේ ඉඳන් වැඩ කරන ගමන් බුද්ධ ධර්මය විවේචනය කරනවට අපිත් කැමති නෑ නෙ.
ලංකාව මුස්ලිම් වෙනවා කියල කෑගහල වැඩක් නෑ.
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනවා වෙනුවට, සිංහල ඒවා ශක්තිමත් කරන්න ඕනේ.

මේක තමයි ඇත්ත කතාව. මේ රත්තරං කරන්නේ බොරු බෞද්ධ කමක් පෙන්වමින් වැදි බණ කීම පමණයි. මෙන්න එහෙම කියන්න හේතු:

1. රත්තරංගේ කිසිම බෞද්ධ කමක් නෑ. නියම බෞද්ධයෙක්නම් මසාජ් ක්ලිනික් ගානේ යනවාද? ඒවා මහා ලොකු වැඩ වගේ කියවනවද?

මෙන්න මෙයා සිංහල කොල්ලෙකුට දෙන "උපදෙස්":
රත්තරං;13317599 said:
උබට හිතෙන දේ සාදාරනයි මචන්.. එහෙනම් මසාජ් එකකට පලයන්. මසාජ් කරලා **** නම් කොහොමත් ගහනවනේ.. ටිප් එකක් දුන්නම ඔය ටික කරගන්න පුලුවන්

2. රත්තරං අපට කියන්නේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න. එහෙත් මෙයා එමිරේට්ස් වල ඉඳන් අරාබි මුස්ලිම් වරුන්ට වැඩ කර දෙනවා.

වෙන ත්‍රෙඩ් වල මෙයා කියන්නෙ "එමිරේට්ස් වල වැඩ කරේ ගොඩක් ඉස්සර; ආයෙ යන්නෙ නෑ" කියල. ඒක පට්ටපල් බොරුවක්. මේ බලන්න:

රත්තරං;12422387 said:
මචන්මට ඊයේ එමරාතියෙක් ලස්සන කතාවක් කිව්වා. උබලගේ ආන්ඩු උබලව හූරගෙන හම්බ කරගන්නවා, අපේ ආන්ඩු අපිට හම්බකරලා දෙනවා කියලා. සම්පූර්න ඈත්ත මචන්.

මෙයා මේ "ඊයේ" කියන්නේ 2012 මාර්තු 31 වෙනිදට. දැන් කියන්න එපා මේ කියන්නේ වෙන රටක වැඩ කරන එමිරාතියෙක් (එමිරේට් ජාතිකයෙක්) ගැන කියල. මෙයාම කියනව අරාබි කාරයො එකෙක්වත් පිටරට වැඩ කරන්න තරම් මොළයක් නැති අය කියල.

රත්තරං;12190391 said:
වෑඩක් නෑ බන්. මම හිතුවෙ ලන්කාවේ හම්බයන්ට අරාබින්ට වඩා ඔලුවක් ඈති කියලා. මුනුත් ඒ ජාතියෙම තමා. .......උබලා අරාබි රටකට ගියොත් තේරෙයි අරාබියො කියන්නේ මොන තරම් මෑට්ටොද කියලා, සව්දිය එමිරේට්ස් වගේ රටවල් තනිකර රන් කරන්නේ ආසියාවේ මොල වලින්. ඩුබායි වලනම් නමට දොස්තරලා ඉන්ජිනේරුවෝ මිසක් රට වෙනුවෙන් වෑඩක් කරන එකම එක උගත් මිනිහෙක් නෑ. .....

රත්තරං;12422484 said:
මේකක් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ශ 35යි,.... අපි මේකක් එමිරේට්ස් වල පාවිච්චියට ගත්තා රුපියල් ලක්ශ 3.5කට. දෙගුනයක් තුන් ගුනයක් නම් කමක් නෑ මචන් 10 ගුනයක්. හෙනගහනවා බන්. ලන්කාවේ කොල්ලන්ටත් ආසාවල් නෑද්ද?

ඒ විතරක් නෙවෙයි මෙයා ඉදිරියටත් අරාබියේ මුස්ලිමුන්ට සේවය කිරීමට සැදී පැහැදී සිටිනවා:

රත්තරං;12935324 said:
මචන්ලා ලන්කාවේ අලුත් ජොබක් හොයන .... ඉන්ජො ඉන්නවනම් මෙන්න දාපල්ලා.. එතිහාද් රේයිල්... ගල් අරාබි අන්දලා මාසෙට ලක්ශ තුනකට වඩා කපාගත්ත හැකි.. ...

Address:
Makeen Tower, Level 17
PO Box 989
Abu Dhabi, UAE

මමනම් දැම්මා.. ..... මමනම් ඉන්ස්ටොලේශන් ප්‍රොජෙක්ට් එකට කන්ට්‍රැක් බේසික් දැම්මේ

වෙන තැනක බොරුවට මෙහෙම කියනවා:

රත්තරං;13519658 said:
හදේ ප්‍රොජෙක්ට් එකක් වරෙන් කියලා හෙට නාස එකෙන් කිව්වනම්, මගේ ඔෆර් එකට හා "මගේ ප්‍රතිපත්ති වලට එකගනම්" මම යනවා?

එතකොට අරාබියේ මුස්ලිමුන්ට වැඩ කිරීම මෙයා මෙතන පෙන්වන "ප්‍රතිපත්ති" වලට එකඟ වෙන්නෙ කොහොමද?

මට කියන්න තියෙන්නෙ සරල දෙයක්. අපි රට හදමු; බුදු දහම රැක ගනිමු;
ඒත් ඊට කලින් අපි අඩුම තරමින් පන්සිල්වත් රකින නියම බෞද්ධයො වෙමු. පෝය දවසටවත් පන්සලට එකතු වෙමු.
එසේ නොකර අන්තර්ජාල තුළින් වෛරය පැතිරීමෙන් බුදු දහම රැකෙන්නේ නෑ.

(මම ෆේක් එකක් කියල කට්ටිය කියයි දැන්. මම ගොඩ කාලයක ඉඳන් එළකිරි බලනවා. ඒත් පෝස්ට් දැම්මෙ නැහැ. අද මම දැකපු තවත් මෙබඳු බොරු කාරයෙක් නිසයි පෝස්ට් දාන්න පටන් ගන්න හිතුනේ. මේ රත්තරං කියන පුද්ගලයා පට්ටපල් බොරු කරමින් වෛරය පතුරුවන ආකාරය හෙළි කරන්න අවශ්‍ය නිසා තමයි මම මෙච්චර කට්ටක් කාල මේ පෝස්ට් එක දැම්මේ.)
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    (මම ෆේක් එකක් කියල කට්ටිය කියයි දැන්. මම ගොඩ කාලයක ඉඳන් එළකිරි බලනවා. ඒත් පෝස්ට් දැම්මෙ නැහැ. අද මම දැකපු තවත් මෙබඳු බොරු කාරයෙක් නිසයි පෝස්ට් දාන්න පටන් ගන්න හිතුනේ. මේ රත්තරං කියන පුද්ගලයා පට්ටපල් බොරු කරමින් වෛරය පතුරුවන ආකාරය හෙළි කරන්න අවශ්‍ය නිසා තමයි මම මෙච්චර කට්ටක් කාල මේ පෝස්ට් එක දැම්මේ.)

    :lol::lol::lol:

    hok hok podu word set eka

    kaleka idan EK balanawa, ada thama reg une

    multi quote ehema lassanata karala thiyenawa

    owa gihin kiyapan ban konde badapu cheenekta

    6b5731a2d5204b119894d3c.png
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අහ් අලුතෙන්ම එකක් හදාගෙන ආවද ඔය ටික කියන්න? හම්බ්යන්ගෙ රෙදි ගැලෙවුව නිසානේ කට්ටිය කලබල වෙලා තියන්නේ..මුස්ලිම් ආගම බොරුවක් කියල රත්තරං ඔප්පු කරලා පෙන්නුවා,උන් එවට උත්තර දෙන්න බැරුව පැනල යනවා

    url
     
    • Like
    Reactions: linkinpark_lk

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මට කියන්න තියෙන්නෙ සරල දෙයක්. අපි රට හදමු; බුදු දහම රැක ගනිමු;
    ඒත් ඊට කලින් අපි අඩුම තරමින් පන්සිල්වත් රකින නියම බෞද්ධයො වෙමු. පෝය දවසටවත් පන්සලට එකතු වෙමු.
    එසේ නොකර අන්තර්ජාල තුළින් වෛරය පැතිරීමෙන් බුදු දහම රැකෙන්නේ නෑ.

    සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් මේ කිව්ව ටික නම් ඇත්ත මචන්! :love:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අහ් අලුතෙන්ම එකක් හදාගෙන ආවද ඔය ටික කියන්න? හම්බ්යන්ගෙ රෙදි ගැලෙවුව නිසානේ කට්ටිය කලබල වෙලා තියන්නේ..මුස්ලිම් ආගම බොරුවක් කියල රත්තරං ඔප්පු කරලා පෙන්නුවා,උන් එවට උත්තර දෙන්න බැරුව පැනල යනවා

    :yes::yes::yes::yes::yes:
     
    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0
    මට කියන්න තියෙන්නෙ සරල දෙයක්. අපි රට හදමු; බුදු දහම රැක ගනිමු;
    ඒත් ඊට කලින් අපි අඩුම තරමින් පන්සිල්වත් රකින නියම බෞද්ධයො වෙමු. පෝය දවසටවත් පන්සලට එකතු වෙමු.
    එසේ නොකර අන්තර්ජාල තුළින් වෛරය පැතිරීමෙන් බුදු දහම රැකෙන්නේ නෑ.

    සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් මේ කිව්ව ටික නම් ඇත්ත මචන්! :love:

    :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    uge weradi tibbata apita kamak ne. u banine hambayontane...
    apitha hambayonta baninawa....
    kohoma unath rattharan ela kollek
    :growl::growl::growl::growl:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඉතින් බන් රත්තරං අරාබි රටක වැඩ කරා කියල උන් කරන කියන දේවල් ඔක්කොම අනුමත කරන්න ඕනද? ඌ එතන කරන්නෙ රස්සාවනෙ බන්. මුස්ලිම් රටවල සල්ලි තියන නිසා එතන ජොබ් එක කරනව. මුස්ලිම් එවුන්ගෙ චාටර් ගති වලට ඌ පහර ගහනව. මට පේන්නෙ උඹ නම් සල්ලි තියන එකෙක් අහු උනොත් උගේ සල්ලි වලට කෑදර කමට උගේ හැම සක්කිලි වැඩක්ම අනුමත කරනව ඇති. උඹේ මානසිකත්වය මේ ප්‍රකාශයෙන්ම පේනව. -රෙප්
     
    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0
    ....මුස්ලිම් ආගම බොරුවක් කියල රත්තරං ඔප්පු කරලා පෙන්නුවා...

    ඉස්ලාම් විතරක් නෙවෙයි ක්‍රිස්තියානි ආගමත් වැරදියි, නිවන් මාර්ගය නෙවෙයි කියල බෞද්ධ අපි දන්නවා. ඒක රත්තරන් ඔප්පු කරල පෙන්නන්න ඕනෙ නැහැ. දැන් ඔය විදියට ඉස්ලාම් ආගමට අපහාස කරපු එකේ ප්‍රතිඵලයක් විදියට මුස්ලිම් එකෙක්වත් බෞද්ධ වුනේ නැහැනේ. ඕකෙන් වුනෙ බෞද්ධයන්ගෙ හිත් වල වෛරය වැඩීම විතරමයි. ඔය වෛරය වපුරන වෙලාවෙ අඩුම ගානෙ බෞද්ධයන්ට පෝයට පන්සලකට එකතු වෙයල්ල කියලවත් කිව්වනම් අන්‍යාගමික ආක්‍රමණ වලින් බේරෙන්න, බුද්ධ සාසනය ආරක්ෂා කරගන්න උදව්වක් වෙනවා.

    මේ ප්‍රශ්නෙට රත්තරංට පුළුවන්න්නම් උත්තරයක් දෙන්න . හැබැයි කෙළින් උත්තරයක්, වටේ යන්නෙ නැතිව. මුස්ලිමුන්ට බෞද්ධයන් ලවා වෛර කරවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලංකාවෙ මුස්ලිම් ජනතාවට කරන්න ඔබ යෝජනා කරන්නේ කුමක්ද? ඉස්ලාම් ඇදහීම තහනම් කරන්නද කියන්නේ?

    මම කියන්නේ මෙච්චරයි. බෞද්දයො හරියට ඉන්නවනම් මුස්ලිම් නෙවෙයි කාටවත් බැහැ බුද්ධ ශාසනය විනාශ කරන්න. ඒක විනාශ වෙන්නෙ බෞද්දයො සිතේ අකුසල් වැඩීමත් පන්සලින් ඈත් වීමත් නිසා පමණයි.
     
    Last edited:

    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0
    uge weradi tibbata apita kamak ne. u banine hambayontane...
    apitha hambayonta baninawa....
    kohoma unath rattharan ela kollek
    :growl::growl::growl::growl:

    බැන බැන ඉඳපන්. එතකොට ඔක්කොම හරියයි.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මට කියන්න තියෙන්නෙ සරල දෙයක්. අපි රට හදමු; බුදු දහම රැක ගනිමු;
    ඒත් ඊට කලින් අපි අඩුම තරමින් පන්සිල්වත් රකින නියම බෞද්ධයො වෙමු. පෝය දවසටවත් පන්සලට එකතු වෙමු.
    එසේ නොකර අන්තර්ජාල තුළින් වෛරය පැතිරීමෙන් බුදු දහම රැකෙන්නේ නෑ.

    සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් මේ කිව්ව ටික නම් ඇත්ත මචන්! :love:

    :yes::yes::yes::yes:
     
    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0
    ඉතින් බන් රත්තරං අරාබි රටක වැඩ කරා කියල උන් කරන කියන දේවල් ඔක්කොම අනුමත කරන්න ඕනද? ඌ එතන කරන්නෙ රස්සාවනෙ බන්. මුස්ලිම් රටවල සල්ලි තියන නිසා එතන ජොබ් එක කරනව....

    මුස්ලිම් එවුන් වැඩියෙන් ගෙවන හින්ද රත්තරං උන්ට කඹුරනව.
    එහෙම කරකර අපිට කියනව මුස්ලිම් එවුන් අඩු මිළට දුන්නත් උන්ගෙන් බඩු ගන්න එපා කියල.
    මෙහෙමත් විහිළුවක් :lol:
     
    Oct 10, 2012
    17
    4
    0
    ඉස්ලාම් විතරක් නෙවෙයි ක්‍රිස්තියානි ආගමත් වැරදියි, නිවන් මාර්ගය නෙවෙයි කියල බෞද්ධ අපි දන්නවා. ඒක රත්තරන් ඔප්පු කරල පෙන්නන්න ඕනෙ නැහැ. දැන් ඔය විදියට ඉස්ලාම් ආගමට අපහාස කරපු එකේ ප්‍රතිඵලයක් විදියට මුස්ලිම් එකෙක්වත් බෞද්ධ වුනේ නැහැනේ. ඕකෙන් වුනෙ බෞද්ධයන්ගෙ හිත් වල වෛරය වැඩීම විතරමයි. ඔය වෛරය වපුරන වෙලාවෙ අඩුම ගානෙ බෞද්ධයන්ට පෝයට පන්සලකට එකතු වෙයල්ල කියලවත් කිව්වනම් අන්‍යාගමික ආක්‍රමණ වලින් බේරෙන්න, බුද්ධ සාසනය ආරක්ෂා කරගන්න උදව්වක් වෙනවා.

    මේ ප්‍රශ්නෙට රත්තරංට පුළුවන්න්නම් උත්තරයක් දෙන්න . හැබැයි කෙළින් උත්තරයක්, වටේ යන්නෙ නැතිව. මුස්ලිමුන්ට බෞද්ධයන් ලවා වෛර කරවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලංකාවෙ මුස්ලිම් ජනතාවට කරන්න ඔබ යෝජනා කරන්නේ කුමක්ද? ඉස්ලාම් ඇදහීම තහනම් කරන්නද කියන්නේ?

    මම කියන්නේ මෙච්චරයි. බෞද්දයො හරියට ඉන්නවනම් මුස්ලිම් නෙවෙයි කාටවත් බැහැ බුද්ධ ශාසනය විනාශ කරන්න. ඒක විනාශ වෙන්නෙ බෞද්දයො සිතේ අකුසල් වැඩීමත් පන්සලින් ඈත් වීමත් නිසා පමණයි.

    ආ අන්වර්.උඹට පල්ලියෙන් කීයක් ගෙවනවද ලිපි ලියනවට?මූ ඉන්ටර්නෙට් එකේ බ්ලොග් ලිය ලිය බුදුදහමට අපහාස කරනව.මූ හොර අයිඩී 5ක් 6ක් මේකේ හදාගෙන ඉන්නව.එකක් තමයි අර අංගුලිමාල.මේ ඔක්කොම මුගේ.වෙලාව එනකන් හිටපන්.
    ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුලුව දිය කෙලියේ
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    Originally Posted by රත්තරං
    මචන්ලා ලන්කාවේ අලුත් ජොබක් හොයන .... ඉන්ජො ඉන්නවනම් මෙන්න දාපල්ලා.. එතිහාද් රේයිල්... ගල් අරාබි අන්දලා මාසෙට ලක්ශ තුනකට වඩා කපාගත්ත හැකි.. ...

    Address:
    Makeen Tower, Level 17
    PO Box 989
    Abu Dhabi, UAE

    මමනම් දැම්මා.. ..... මමනම් ඉන්ස්ටොලේශන් ප්‍රොජෙක්ට් එකට කන්ට්‍රැක් බේසික් දැම්මේ

    mu me vaage daala muva loku minihek kiyalaa hithanna kiyanavada keparayaa..:lol:

    muge hesireemen onema podi ekekuta kiyanna puluvam mu CLEANING BOY tath susdusu ekek nevei

    ithin samaharu muta puduma vidiyata garu karanavaa...

    adu gane mu ekekuta job ekak aran deela thiyanavada DUBAI HO KOHEHARI..

    mu mehem thred demmama ape un hithanne mu ena VIP porak kiyalaa..thuk nodakin anthavaadayo..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    raththaran ge muslim wali mata adala naha.eth mata duka u indian karayonta puka dena eka gana.indian bikes hodai kiya kiya thread dana eka.oya indian ballo thama ape rata kanna balagena inne.(danatamath bagayak kala iwarai)ehew eke mu metharam lankawata adare nam ayi indian ballonta puka denne.unge badu hodai kiyanne.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අංඟුලිමාල;13626824 said:
    ආ අන්වර්.උඹට පල්ලියෙන් කීයක් ගෙවනවද ලිපි ලියනවට?මූ ඉන්ටර්නෙට් එකේ බ්ලොග් ලිය ලිය බුදුදහමට අපහාස කරනව.මූ හොර අයිඩී 5ක් 6ක් මේකේ හදාගෙන ඉන්නව.එකක් තමයි අර අංගුලිමාල.මේ ඔක්කොම මුගේ.වෙලාව එනකන් හිටපන්.
    ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුලුව දිය කෙලියේ

    අංගුලිමාල uba ne.ubata ube id eka amathaka unada?:lol: