ඇමරිකාවේදී ඇපල් – සැම්සුන්ග් නඩුවෙන් සැම්සුන්ග් දිනයි
සැම්සුන්ග් හා ඇපල් සමාගම් වල පේටන්ට් බලපත‍්‍රය පිලිබඳව ගොඩනැඟුනු ආරවුල මත Samsung Galaxy nexus දුරකතන විකිනීම තහනම් කිරිම පිලිබඳව කරන ලද අභියාචනයට ප්‍රතිචාර ලෙස අමෙරිකානු අධිකරණයෙන් එම තහනම ඉවත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු අධිකරණය මෙම දුරකථන විකිණිම තහනම ඉවත් කරන ලද්දේ ඇපල් සමාගම විසින් තම පේටන්ට් එකට එරෙහිව නිපදවූ Samsung Galaxy Nexus නිසා Apple නිෂ්පාදන වෙලඳපල බිඳවැටුනු බවට ඔප්පු කිරිමට ඔවුන් අසමත් වූ නිසා බව එම වාර්තා තව දුරටත් කියා සිටී.
Apple සමාගමට අමෙරිකානු අධිකරණ නියෝගය පිලිගැනිමට සිදුවු අතර Samasung සමාගම තම පාර්භෝගික ඉල්ලීම අනුව නැවත තම නිෂ්පාදන හා වැඩි දියුනු කල නව නිෂ්පාදන වෙලඳපලට නිකුත් කිරිමට අපේක්ෂා කරන බවත් ඔවුන් තව දුරටත් සඳහන් කර ඇත.
http://newyork.newsday.com/business...ne-makers-respond-to-court-decision-1.4106647

Top Samsung Chip Designer apple walata join wela lu nea