අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො"
අද දවසට මම එලකිරියට ඇවිත් අවු2ක් වෙනවා හිතට සතුටකුත් තියෙනවා අවුරුදු 2කට කරපුවා
කියපුවා ගැන හිතන කොට රන්ඩු උනා තරහා උනා විහිලු කරා හොද යාලුවො අදුන ගත්තා
ගෙවල් වල මිනිස්සුන්ට බැනුම් ඇස්සුවා
නොකර දෙයක් නැහැ අවුරුදු 2කට එලකිරිය තුල
කොච්චර වලි දා ගත්තාත් මම හිතනවා එලකිරියෙ ගොඩාක් සමාජියකන් අතර සමාජිකයන්ට හොද හිතවතෙක් මිතුරෙක් සොහොයුරෙක් උනා කියලා
අනික මොන වලි දා ගත්තත් කිසි කෙනෙක් ගැන තරහක් නැහැ ඔක්කොම එ වෙලාවට
විතරයි වෙලාව ගෙවා ගන්න පාලුව මකා ගන්න ඉගෙන ගන්න උදවු කරන්න
එලකිරිය වගෙ වෙන කිසිම තැනක් අපිට නැහැ අනික මගෙ සියලුම යාලුවන්ව යෙහෙලියන්ව ඉතා ආදරයෙන් මතක් කරනවා මෙ අවස්තාවෙ
තවද අපෙ බැලැක් ලැන්ඩ් එකෙ ඔක්කොම කොල්ලො ටිකවත් ආදරයෙන් මතක් කරනවා මොකද ඔන් ලයින් යනු කුමක්ද කියලා කියලා දුන්නෙ ලන්තෙ කොල්ලො ටික
මගෙනුත් කාට කාට හරි වැරදි වෙලා ඇති එ අයට කියන්න කැමැති කිසි තරහක් නිසා එහෙම උනා නෙමෙ අදහස් නොගැලපිම් නිසා එවනි දෙවල් වෙනවා එවා එතරම් දුරට සිතන්න එපා
තවද ටින්ටින්123/ ජිටි සොහොයුරන්ටත් ඉස්තුතිය පුද කරනවා
රෙප් පවර් එකකත් එකකින් වැඩි වෙලා 13ක් වෙලා

එහෙමනම් හැමොටම බොහොම ඉස්තුතියි

Last edited: