කොහොමද මචන්ලා.....අද මම උබලට දෙන්නෙ යන්නෙ...සුපිරි වයලින් සහ එස් රාජ් පාර්ට් ටිකක්....සම්පූර්න සින්දුම තියෙනවා....බොක්කටම වදිනවා....මොකද වයලීනය හදවතටම කතා කරන්න පුලුවන් instrument එකක් කියලා අයෙ අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ...කොච්චර ලස්සනඩ කියලා උබලම බලපන්කෝ..මම සාම්පල් 2ක් දාන්නම් එව අහල උබලා කැමතිනම් full collection එකම බා ගනිල්ලා......1කොලොම්පුරේ නුබ ඉන්නා.- http://www.mediafire.com/?7m2ag7m783q13j7 2.සිනා පොදක් වී- http://www.mediafire.com/?0zssmdccus1nlx5 . මෙන්න ෆුල් කලෙක්ෂන් එකම
http://www.mediafire.com/?1mahwk7kfqv1b1d තවත් අයට ඩවුන්ලොඩ් කොරන්න බම්ප් එකක් වත් දීලා යමන්ලා.........
Last edited:




