Sinhala Fonts [සිංහල අකුරු]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    Sinhala Fonts [සිංහල අකුරු]

    OnDFB.png



    ඔන්න මම ඔයාලට සිංහල fonts ටිකක් ගෙනාව.ගොඩක් අය හොය හොය ඉන්න දෙයක්නෙ.ඉතින් මං ගාව තිබුන fonts වලින් හොඳයි කියල හිතුන සිංහල fonts ටික select කරල upload කලා ඔයාලට කරගන්නත් එක්ක.එක එක විදියෙ අකුරු ලියන්න පුලුවන් fonts ටික තමයි මම select කරගත්තේ.මං හිතනව ඔයාලට මේක වටීවි කියලා...

    ඉතින් මෙතන නැති ඒත් ලස්සන සිංහල fonts ඔයාල ලඟ තියෙනවනම් ඒවත් මේ thread එකේ post කරන්න අපිටත් download කරගන්න.

    මම ඔක්කොම fonts ටික කොටස් තුනකටයි upload කලේ මොකද ඒක මට ලේසි නිසා.හැබැයි මේව direct links නිසා ඔයාලට වැඩි වෙලාවක් යන්නෙ නැහැ download කරගන්න.අරන් බලන්න කොහොමද fonts ටික කියල.



    පලවෙනි කොටස - Click Here
    දෙවෙනි කොටස - Click Here
    තුන්වෙනි කොටස - Click Here

    මේ සමඟම මේ thread එකත් බලන්න. වැදගත් වේවි.:)
    Lets Type Sinhala Fonts in Photoshop [අපි ෆොටෝෂොප් වල සිංහලෙන් අකුරු ලියමු]
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලාස් දිලා................
    පට්ට වැඩක්............
    මං ගාව තියෙන ටිකත් අප් කරන්නම්............
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අප්පට සිරි...
    මේකනම් මෙලෝ වශයෙන් ලොකු උදව්වක් සහ
    පරලෝ වශයෙන් මහා ලොකු පින්කමක් කොල්ලා...
    සෑහෙන්න වටිනවා... :)

    එ යකා හොඳන් කරලත් පරලෝ අරින්නද හදන්නේ උඹ..........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    elaz dilaaaaaaaaaaaa
    tnx machor

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    sorry wenna one

    හූ හූ උඹට රෙප් දෙන් බැරි උනා කියහන්කෝ....:lol::lol::lol:
    අපිනම් දුන්න කියහන්කෝ....:rofl::rofl::rofl:
    ඒකෙන් බාගයක් ගන්න කියපන් :baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පට සිරි...
    මේකනම් මෙලෝ වශයෙන් ලොකු උදව්වක් සහ
    පරලෝ වශයෙන් මහා ලොකු පින්කමක් කොල්ලා...
    සෑහෙන්න වටිනවා... :)
    11.gif
    11.gif
    අනිවා.......
    1.gif

    ගොඩාක් වටිනවා.......
    ස්තූතියි මචං
    1.gif
     
    • Like
    Reactions: dilrasan