hp ලංකාවේ ඩිලර් කවුද, ඔරිජිනල් hp ගන්න පුලුවන්

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    hp ලංකාවේ ඩිලර් කවුද, ඔරිජිනල් hp ගන්න පුලුවන්

    මචන්ලා hp ලංකාවේ ඩිලර් කවුද........
    ඔරිජිනල් hp ගන්න පුලුවන්ද ලංකාවේ.....
    probook 93 000 කට තියන එක fake එකක්ද කම්පැනියෙන් එන එකක්ද....
    ලැපක් ගද්දි ram එක එහෙම warranty case එකක් නැතිව අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද..........

    මම කියන්නේ 2GB ATI VGA
    COREI 5
    4GB RAM
    750GB HARD.

    තියන ලැප ගැන...
    PLEASE HELP..........
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    hp site eke thiyanawa dealersla ge nam. eth e okkogenma ganna epa. specially laptop.lk saha unge anith kada. un original asse wenama gennana ewath denawa loku config daala. hebeyi kedunama sorry. un maga arinawa. ewis, dms, genius ehema hondayi. metropolitan karanawa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    750GB HDD එන එකක් ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන්වන්නේ නෑ තවම..... 640 තමා එන්නේ..... HP ජරාවම ඕනාද බං.....?? Dell / Toshiba දෙන්නද.....?? :D