මගේ_අලුත්_බඩුව....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මගේ_අලුත්_බඩුව....

    ඔන්න මචන්ලා.මාත් ගත්තා මරු බඩුවක්.....උබල හිතන ජාතියේ බඩුවක්නම් නෙමේ (කටවල් අරගෙන ආව නේද බඩු බලන්න).... මේක LG 47'' LED , 3D ,Smart TV with 2D to 3D converter . මේකත් එක්ක හම්බ උන තව මරු බඩුවක්.....එකත් LG ම තමා....2.1 Blu -ray 3D හොමේ theater එකක්... එකත් මචන් smart home theater වගේ....Wi -Fi තියෙනවා...එකෙනුත් ඉන්ටෙර්නෙට් access කරන්න පුළුවන්.....2.1 උනාට sound පට්ට බන්....එහෙනම් ඔන්න පින්තුර ටිකක් දානවා......අදහස් කියපල්ලකෝ..එහෙනම්....අහ අමතක උනා.. තව wall bracket ekai, 3D glass 6kui 3D game glass 2kui 3D ෆිල්ම් එකකුත් හම්බ උනෝ......

    75589730.jpg


    96508425.jpg


    85430294.jpg


    54493785.jpg


    12414062.jpg


    27627288.jpg


    20120929214415.jpg
     
    • Like
    Reactions: chathura19900223

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Uba oka damage novi genawe kohomada SL walata? DHL demmada? Eddi genawa nam e kohomada? Damage wenne nathuwa genna amarui ne ban flight wala un wisi karanwa ne. Procedure eka kiyapan macho.