ඉතින් මේක සැර වැඩි නම් හරි රෙපොස්ට් නම් හරී සමාවෙන්න.
මිනිහෙක් බර එකට ඇවිත් අරක්කු කාලක් අරගෙන කටේ හලාගෙන කල්පනා කරනවා.
බාර් කීපර් : අයි ඒ ?
මිනිහ : අද වැඩ ඇරිලා ගෙදර එනකොට මගේ ගෑනි ඉන්නවා මගේ හොඳම යාලුවත් එක්ක එකට ඇඳේ.
බාර් කීපර් : මාර වැඩේනේ. මටත් හිතුන අරක්කු කාලම එක සැරේ හලාගන්න කොට මොකක් හරි ලොකු දෙයක් ඇති කියල. මෙන්න මගේ ගානෙ තව කාලක්. ඉතින් මකාද වුනේ
මිනිහ : මන් ගෑනි ලඟට ගිහින් කිවුව ' පල යන්න මගේ දැහට නොපෙනි' කියල
බාර් කීපර් : හොඳ වැඩේ. ඉතින් හොඳම යාළුවා ?
මිනිහ : මන් උටත් කිව්වා ' පල කූඩුවට ' කියල
###############################
හැරී හා ලතා කතා කර හිටිය කොහොමද අමතර අදායමක් හොයාගන්නේ කියල. අන්තිමට ලතා එකඟ වුනා, කා එක්ක හරී නිදාගෙන ඉඳල කීයක් හරී හොයා ගන්න.
හැරී : ඔය ඔතන පර අයිනට වෙලා ඉන්න. කවුරු හරි ඇවිත් ඇහුවොත් රුපියල් 1000 ක් ඕනේ කියන්න. මම මෙතන ඔයාට පෙන දුරින් ඉන්නන්.
ඔන්න ඔහොම ඉන්නකොට ඔතනට ආව එතනට හාදයෙක්. ඇවිත් ඇහුව කීයද කියල. ගෑනිත් කිව්වා 1000 යි කියල.
හාදයා : හප්පා හරි වැඩේනේ නංගි. මයෙ ගාව තියෙන්නේ 300 යි නේ
ලතා : පොඩ්ඩක් ඉන්න ( ලතා හැරී ගාවට ගිහින් කතාව කියයි. හැරී කියනවා ලතාට handjob එකක් දෙමු කියල )
හාදයා එකඟ වෙනවා. ඉතින් ලතා ලැස්ති වෙලා බලන කොට අඩියක් විතර ලොකු එකක්.
ලතා දුවල යනවා හැරී ගාවට. ගිහින් කියනවා " නැද්ද ඔයගාව ඒ මනුස්සයට නයට දෙන්න රුපියල් 700 ක් ???