නුතන වසුරිය හෙවත් මුලදර්මවාදය ! (must read )
නුතන වසුරිය හෙවත් මුලදර්මවාදය ......
ඇත අතීතයේ සිට මේ දක්වාම ලෝකයේ කොතැනක හෝ කුමන මුහුණුවරකින් හෝ මුලදර්ම වාදය බිහිව , සම්ප්‍රාප්ත වී , සංවර්දනය වී , පරිහානියට හෙවත් විනාශයට පත්ව තිබේ ඇත අතීතයේ පවතී කුරුස යුද්දය තුලින් කියවුනේ යුද්දයෙන් මියගිය අය නිසැකවම ස්වර්ගයට යන බවයි ,
මේ මුලදර්මවාදී සංකල්පවල අවසානය යුද්දය හෙවත් සංග්‍රාමයේ අරම්බයයි .
සංග්‍රාමයේදී ප්‍රථමයෙන් සත්‍යද , දෙවනුව යුක්තියද , තෙවනුව මානවය ප්‍රමුක ප්‍රනියෝද සියලු අචේතනික සචේතනික වස්තුන්ද විනාශයට පත් කරනු ලැබේ .
සැම සන්ග්‍රමයකම කුමන මානුෂිය බවක් යුක්ති සහගත බවක් කියවුනද , ඒ තුල සැගව ඇති අන්තර්ගතය නම් මුලදර්මවදයයි .
මේවා ලෝකය තුල සංග්‍රාම වශයෙන්ද අන්තර්ජාතික මට්ටමෙන්ද , ජාතික මට්ටමේඳ ,කැරලි ගැසීම් ලෙසද පුද්ගල මට්ටම හෙවත් බිම්මට්ටමෙමේ ගැටුම් වශයෙන් විස්තීරණය වේ .
ලෝක ඉතිහාසය තුල තුර්කි ඔටෝමන් අදිරාජ්‍ය සහ රෝම අඩිරාජ්‍ය පහල වුයේ මෙකි මුලදර්මවාදී පදනමේ පිහිටෙනි .
දෙවැනි ලෝක සංග්‍රාමයට මුලික වූ ඇඩොල්ෆ් හිට්ලර් ගේ නාසි වාදය තුල අන්තර්ගතය වුයේ , ආර්ය වංශිකයන් ලොව ශ්‍රේෂ්ටතම වර්ගය බවය .
ලොව විවිද රටවල කලාව සහ සාහිත්ත්ය ගෙන බැලුවත් අහවල් ජන කොට්ටාශය කපටිය , වංචනිකය ,අදර්මිෂ්ටය , මොඩය යනුවෙන් පහත් කොට දක්වා ඇති අතර , තවත් ජාතික කොට්ටාශයක් ශ්‍රේෂ්ටය ,ගුණවත්ය , බුද්දීමත්ය යනුවෙන් උතුම් කොට වර්ගෝත්තම වදයක් හුව දක්වා ඇත .
සමහර කාටුන් චිත්‍ර , ජනකතා වැනි දේ ග්‍රහණය කර ගැනීමට හැකිවීම මගින් පිලිබිබු කරන්නේ කලාව මුලදර්ම වැඩි වීම මිස අන් දෙයක් නොවේ .
කලක් තිස්සේ එවන් සංකල්ප ව්‍යාප්ත කිරීමෙන් යම් ජන කොටසක් කෙරෙහි වෛරය සහ පිලිකුලද උත්පාද වේ .
එම කතා චිත්‍රය ජන මනස තුල සිතුවම් වූ පසු ඊලග අදියර යුද මානසිකත්වය කර යොමු කිරීම අපහසු නොවේ . මේ නිසා එම ජනතා චිත්ත සන්තානය ,ආක්‍රමණය කර අසාදනය කරන වසුරිය වයිරසය හා සමාන කිරීම අසාදාරන නොවේ .
වරියෝලා මයිනර් ,මරියොලා මයිනර් වැනි වසුරිය ජනිත කරවන වයිරස අද ලෝකයෙන් තුරන් කොට ඉතාම සීමිත රසායනික පරාසයක විදුරු බටයකට සිමා කලද , මුලදර්මවාදී වයිරස පොත් රාක්ක තුල යම් යම් ග්‍රන්ථ තුලද තැන්පත්ව කලින් කලට යුගයෙන් යුගය ජන මනස අසාදනය කරනු ඇත .
ඇමෙරික එක්සත් ජනපදයෙහි දශකයකට පමණ පෙර සිදුවූ අල කයිඩා ප්‍රහාරයද එවැන්නකි එයින් මිය ගියේද අහිංසක මනුශ්ශ්යන් වේ .
මුලදර්මවාදය බොහෝවිට දේශ ප්‍රේමිත්වය නම් සමාජ පසුබිම තුල සාර්ථකව ව්‍යාප්ත වේ , මුල දර්මවාදය සංවර්දනයද අත්හිටුවයි .,
කපටියගේ , වන්චනිකයාගේ ගැලවීමේ ක්ෂේම භුමිය වන්නේ දේශ ප්‍රේමිත්වය යන මුහුණුවරය , සබැ දේශ ප්රෙමිත්වය කුරිරු දුර්දාන්ත එකක් විය හැකිද යන්න විමසා බැලීම වටි.
සමහර රටවල බිහිවන දේශප්‍රේමී සංවිදාන එම රටවල වනාන්තර හෙළි කර දව , ඇත්දළ අඩි ජාවාරම් කරන විවිද කප්පම් කල්ලි වැනිය , මහා පරිමාණයේ එබදු ස්න්විදන මත්ද්‍රවය ජාවාරම් කරුවන් වීම පවා දේශ ප්‍රේමිත්වයෙන් වසා දමයි .
ජර්මන් නාසි වාදය පිලිබදව (ඩෙන්මාර්ක් සටන් පවතින විට ) යම් ප්‍රමාණයක සබදතා ඇති 1945 සිරගත කෙරුණු හැරප් නමැත්ත බන්දනාගාරය තුලදී නිල්සන් නමැති ය ස්වාපනික ඇනවුම් මගින් බැංකු මංකොල්ලයක් සදහා පොළබව ගත්තේ ස්කනේදියානු රටවල් එක්සත් කරගැනීමට තමාට සහය වන ලෙස ඉල්ලමිනි .
එකී බැංකු මංකොල්ලය සදරනිකරණය කරනු ලැබුවේද මුලදර්මවාදී පදනමක් මතය.
විවිද රටවල විටින් විට පවතින මෙබදු අරගල තුලින් අවි යුද ජාවාරම් සහ වෙනත් ජාවාරම් ව්‍යාපාර වලටනම් ලැබෙනුයේ නොමද ප්‍රයෝජනයකි .
විවිද වූ ජාතින් , ආගම , කුල ගෝත්‍ර අඩි විවිද වූ අසමානකම් තුලින් මුලදර්මවාදය ය පෝෂණය වේ .
ලෝකය පුර විවිද මුහුණු වරින් ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිවී පෝෂණය වන බව රහසක් නොවේ .ජන මද්‍ය තුල එබදු කරුණු විශාල ප්‍රමාණයක් වාර්තාවන්නේ ඉදහිට හෝ කලාතුරකින් නොවේ . මේ තුලින් බිලිගන්නේ අහිංසක එඩින් එදා වෙලා හොයාගෙන දිවිපෙවෙත ගත කරන මිනිසුන්ය
එහෙත් මානව භක්තිය සහ සංවේදීතාව ගිනි දැමු වෙඩරු සේ දියකර හරින මුල ධර්ම වාදය කලින් කලට ඇතැම් පුද්ගලයන්ගේ මනස අසාදනය කරන වයිරසයක් සේ ක්‍රියාත්මකය .
මුල දර්මවාදය නම් නුතන වසුරිය ව්‍යාප්ත වීම වැලක් වීමට නම් මිනිසා විසින් මිනිසා පිළිබද සන්වෙදිවන , සමාජ විෂමතාවය අවම කරලු ලෝකයක් බිහිවිය යුතුව තිබේ , එවිට ම්හිරෝෂිම නාගසාකි වැනි ඛේදාන්තයන් අසන්නට දකින්නට නොලැබෙනු ඇත .
එහෙත් විවිද ආගම දර්ශන තුලින් එම තත්වයන්ට පසුබිම සැකසිය යුතු කාලයක සමහර ආගම දර්ශන වලින් එයට හේතු වන පරිදි ක්‍රියා කරන අවස්ථා දක්නට ලැබේ .
ලංකාවේ ඊලම් ත්‍රස්තවාදය මෙන්ම මෙන්ම එය බිහිවී පෝෂණය වුයේද මුලදර්මවාදයේ පිහිටෙනි .
නුතන වසුරිය බවට මුලදර්මවාදය පත් නොවන්නට අන්තර්ජාතික ප්‍රජාව තම චිට්ට සන්තානය තුලට මානව දයාව සහ සංවේදීතාව පිළිබද සමබරතාව රැකගත යුතුය .
එයට හෙට ප්‍රමාද වැඩිය , ඒ ප්‍රමාදය තුලින් ලෝකය පුරාම විවිද ස්වරුපයෙන් මුලදර්මවාදය බිහිවනු ඇත ......
ලිපිය උපුටා ගැනීම : මුතුහර 2012 ජනවාරි කලාපය

Last edited: