බාලක-බාලිකා, සිංහල, දෙමළ, මුස්ලිම් නෑ.. අලූති&

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
බාලක-බාලිකා, සිංහල, දෙමළ, මුස්ලිම් නෑ.. අලූති&

ඉදිරියේදී නව මිශ‍්‍ර පාසල් පමණක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

ඒ අනුව අලූතින් කිසිදු පාසලක් බාලක බාලිකා ලෙස හෝ සිංහල, දෙමළ හෝ මුස්ලිම් ලෙස හෝ බෙදා වෙන් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දැනටමත් බාලක-බාලිකා ලෙසින් හෝ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙසින් හෝ පවත්වාගෙන යන පාසල්වලට මෙම තීරණය බල නොපාන බව ද ඇමැතිවරයා කීය.

අභියෝගවලට මුහුණ දිය හැකි දරුවන් බිහිවන්නේ මිශ‍්‍ර පාසල්වලින් බවට මුළු ලෝකයම සංකල්පයක් ලෙස පිළිගෙන තිබෙන බව කී ඇමැතිවරයා, එම සංකල්පය අනුව ශී‍්‍ර ලංකාවේ ද මේ වෙනස සිදුකිරීමට තීරණය කරන ලදැයි පැවසීය.

:baffled::baffled::baffled::baffled:

Source: http://lankacnews.com/sinhala/news/83997/
 
  • Like
Reactions: chanakacm

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    අභියෝගවලට මුහුණ දිය හැකි දරුවන් බිහිවන්නේ මිශ‍්‍ර පාසල්වලින් බවට මුළු ලෝකයම සංකල්පයක් ලෙස පිළිගෙන තිබෙන බව කී ඇමැතිවරයා...

    24698043.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පිට‍ රට හැම මගුලම මෙහෙට හරි‍යන්නේ නෑ බොලව්
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    muta pissu dha apita pissu dha? etakota dan oya rate inna vadi hariyak mix school walin apu aya dha danne nahe..
    gon jok danavaa.. education ministry eke vada hariyata karanne nativa.. issella exam tika hariyata thiyaganna mokak hari karanam hodayi nedha?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරියට හරි පරක්කුවෙලා හරි මේ තීරනේ ගත්ත එක හොඳයි. හැබැයි මුස්ලිම් එවුන්ට කියලා වෙනම යුනිෆෝම් දෙන්නත් හොඳ නෑ :)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉදිරියේදී නව මිශ‍්‍ර පාසල් පමණක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

    ඒ අනුව අලූතින් කිසිදු පාසලක් බාලක බාලිකා ලෙස හෝ සිංහල, දෙමළ හෝ මුස්ලිම් ලෙස හෝ බෙදා වෙන් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    දැනටමත් බාලක-බාලිකා ලෙසින් හෝ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙසින් හෝ පවත්වාගෙන යන පාසල්වලට මෙම තීරණය බල නොපාන බව ද ඇමැතිවරයා කීය.

    අභියෝගවලට මුහුණ දිය හැකි දරුවන් බිහිවන්නේ මිශ‍්‍ර පාසල්වලින් බවට මුළු ලෝකයම සංකල්පයක් ලෙස පිළිගෙන තිබෙන බව කී ඇමැතිවරයා, එම සංකල්පය අනුව ශී‍්‍ර ලංකාවේ ද මේ වෙනස සිදුකිරීමට තීරණය කරන ලදැයි පැවසීය.

    :baffled::baffled::baffled::baffled:

    Source: http://lankacnews.com/sinhala/news/83997/

    Eka tama lankawe hodama porawal mix schools walin bihi wela tiyenne.
    Ane mee wage gonek....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    ඒක ගොඩක් හොද දෙයක් නමුත් පොදු Uniform එකක් තියෙන්න ඕනේ, හම්බයන්ට වෙනමම Hijab එකයි, තොප්පියයි දාන්න දෙන්න හොද නෑ. ඒ වගේම තමයි ලිංගික අධ්‍යාපනය 7 වසරේ ඉදලම උගන් වන්න ඕනේ නැත්නම් මුන් sex කරලා ළමයි හදයි ඉස්කෝලේම එතකොට තව ප්‍රශ්ණ එයි. ලිංගික අධ්‍යාපනය ගැන උගැන්වුවාම එතකොට කට්ටිය දන්නවා sex කරත් ඒක ගාණට කරන්න.

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔහොම කියල සත්තු කපන හැටිත් සිංහල ළමයින්ගේ පෙළ පොත් වලට එකතු කොරන්න හදාවිද දන්නේ නැහැ ..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔහොම කියල සත්තු කපන හැටිත් සිංහල ළමයින්ගේ පෙළ පොත් වලට එකතු කොරන්න හදාවිද දන්නේ නැහැ ..

    ඒක තමයි. ඒකට කරන්න තියෙන්නේ ආගම ව්‍යකල්පිත විෂයක් කරන එකයි
    එතකොට ඕන එකෙක්ට තමන්ට කැමති ආගමක් ඉගෙන ගන්න පුලුවන්.
    තමන්ට කැමති cult එකක් ඉගෙන ගන්න පුලුවන්.

    ආගම් ; බෞද්ධ, හින්දු
    Cult : ක්‍රිස්තියන්, ස්ලාම්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හරියට හරි පරක්කුවෙලා හරි මේ තීරනේ ගත්ත එක හොඳයි. හැබැයි මුස්ලිම් එවුන්ට කියලා වෙනම යුනිෆෝම් දෙන්නත් හොඳ නෑ :)

    ඒක ගොඩක් හොද දෙයක් නමුත් පොදු Uniform එකක් තියෙන්න ඕනේ, හම්බයන්ට වෙනමම Hijab එකයි, තොප්පියයි දාන්න දෙන්න හොද නෑ. ඒ වගේම තමයි ලිංගික අධ්‍යාපනය 7 වසරේ ඉදලම උගන් වන්න ඕනේ නැත්නම් මුන් sex කරලා ළමයි හදයි ඉස්කෝලේම එතකොට තව ප්‍රශ්ණ එයි. ලිංගික අධ්‍යාපනය ගැන උගැන්වුවාම එතකොට කට්ටිය දන්නවා sex කරත් ඒක ගාණට කරන්න.

    :yes:
     
    Similar threads