ගේම් එකක් ගහල තෑග්ගකට ට්‍රයි කරමුද?
ඉතිං මේක මහා ලොකු වීඩියො ගේම් එකක් නම් නෙමේ ..රෙජිස්ටර් වෙලා ප්ලේ කරල බලන්න ..චාන්ස් එකක්
තිබ්බොත් ..නොමිලේ ඩුබායි වල හොටෙල් එකක නැවතීම කෑම බීම ලැබෙයි..කුතුහලයත් එක්ක ප්ලේ කරන්න
කැමති අය කෙලින්ම ලින්ක් එකෙන් යන්න ..පහල ප්ලේ කරන විදිහ දාල තියෙනවා..ඕන අය උදව් අරගන්න.,.
අනිත් අයටත් බලාගන්න කමෙන්ට් එකකුත් දාන්න හොදේ..
පියවර -1 (Register)
ලංකාවෙ වගේ තමයි මෙහෙත් රෙජිස්ටර් කරන්නැතුව කිසිමදෙයක් අත පත ගාන්න දෙන්නේ නෑ..ඉතිං ඒ වැඩේ
කොරං ඉන්නකො මුලින්....
පියවර-2 (Map)
Map එකක් දීලා තියෙනවා ..යට ගියා කියලා විශ්වසකරන තැන්ටිකක් තමයි දීලා තියෙන්නේ..එතනින් Atlantia
කියන සැගවුනු නගරයට තමයි සොයන්න තියෙන්නෙ..
හොයල දාල තියෙන්නෙ ඒ නගරය තමයි..
පියවර-3 (Puzzle)
Atlantis හොටෙල් එකේ පිංතූරයක් හදන්න තමයි තියෙන්නේ ...
හදල තියෙනව එක කොටුවක් හැරෙන්න...
උත්සාහ කරල බලන්න.
පියවර-4 (The splnner)
වහල තියෙන දොරක් අරින්න තියෙන්නෙ මචං...ඒ අවස්ථාවට ආසන්න අවස්ථාවක් තමයි රූපයේ තියෙන්නේ..
පියවර-5 (The core)
ගල් ටික එකතුකරගෙන යන්න තියෙන්නේ කිරි කජු...
පියවර -6(Aquaventure slide)
ඕක උඩ ඉන්න හාදයව ලිස්සල යන්න (Tap rapidly ) කියන එක රතු පාට වෙනකම් ඔබන්න තියෙන්නේ
පියවර -7(Atlantean Cypher )
ග්‍රීක් වගේ අකුරු සෙට් එකකින් NASIMI BEACH කියන වචනය ඉංග්‍රීසියෙන් හදන්න තියෙන්නේ
පියවර -8(Share)
පොඩි marketing පාරක් කාගෙහරි හොතම්බුවෙක්ගේ email එකක් දාපන්..
ඔන්න දැන් වැඩේ ඉවරයි ..පහල තියෙන තෑගි තමයි දිනුම් ඇදීමකින් ලැබෙන්නේ..
LINK...
එහෙනම් අපිගියා යාලුවනේ..ජය හා සතුට..