මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය
මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය
මිගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ විශාල බුදු මැදුරක් ලෙස ඉදිකොට නිර්වාරණය කිරීම පසුගියදා සිදු වුවා.
ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් හා නාග විහාරාධිපති බ්රාහ්මණවත්තේ සීවලී හිමියන් අතිනි.
මෙම බුදු පිළිමවහන්සේ ඉදිවීම පිටුපස ඇත්තේ කටුක කතාවකි. දිගින් දිගටම එල්ලවූ විරෝධයන් හමුවේ නොසැලී තම අවසන් අරමුණ කරා යාමට එහි සංවිධායකයෝ සමත්වී ඇත.
මෙම බුදු පිළිමය ඉදි කිරීමේදී කලින් කලට විරෝධය එල්ල වූ අතර වරක් අධිකරණය දක්වා මෙම ගැටලුව ඇදී ගියේ මෙම බුදු පිළිමය නීති විරෝධී බව කියමිනි.
මිගමුව නගර සභාව මගින් එම බුදු පිළිමය එතනින් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන ආ අතර එයට පක්ෂව ජන්ද 11 ක් ලැබී තිබු අතර විපක්ෂව ජන්ද ලැබී තිබුනේ දෙකක් පමණි. කෙසේ නමුත් අවසානයේ වසර ගණනාවක් තිස්සේ ගෙන ආ සටන ජය ගැනීමට එහි සංවිධායකයෝ සමත්විණි.
මෙම බුදු පිළිමයට සම්බන්ධව මේ දිනවල තවත් කතාවක් පැතිරෙමින් පවතී. ඒ මෙම බුදු පිළිම වහසේට විරුද්ධව නැගී සිටි එක් කාන්තාවකට අත්වූ ඉරණම පිලිබඳවය. එම රිය අනතුරද මේ දිනවල ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇති හෙයින් ඒ පිලිබඳ වැඩි විස්තර මෙම ලිපියෙන් විස්තර වන්නේ නැත.
බුදු පිළිම වහන්සේ නිරාවරණය කළදා ජායාරුප එකතුවක් පහතින් බලන්න
එලකිරි එකෙ මෙක ගැන මුලින්ම කිවුවෙ
hamesh සහොදරය. මෙන්න එයා EK එකෙ පළකරපු නූල්......
http://www.elakiri.com/forum/showthread.php?t=1447162
http://www.elakiri.com/forum/showthread.php?t=1487427
මෙකට මහන්සි වුන හැම කෙනාටම ජය වෙවා.....

Last edited: