Justin Bieberට බනින්න එපා ( lol )

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මු නම් පිස්සු ඩයල් එකක් :lol::lol:
    හැබැයි ඇත්තටම Justin Biebere බනින්නේ ඇයි කියල නන් මන් දන්නේ නේ,උගේ වරද්දකුත් පෙන්න නැ.
    උ මොනවා උනත් ඇමරිකාවට බැනල හරි මොකක්ද කියල තියෙන නිසා ලු මෙච්චර මුට කැපිල්ල :dull::dull::dull::dull:උන්ගෙන්