
----------Dan hodai. Issara nam Hamba Charter. WADURA---BA---MA thamai issara. Dan hodaiබන්ටු;13659371 said:වදුරඹ මහා චාටර් පැත්තක්ලු නේද මචන්? මන් ගිහිල්ලනම් නෑ, අහල තියනවා. අනේ කාටහරි මල පැන්නනම් සමාවෙන්න ඕන..![]()
මු මහා පිස්සෙක් බන් මුගේ පුතාගෙන් ඇහුවත් කියාවි මු ගැන ,, මුගේ පුතා බස් ඩ්‍රයිවර් කෙනෙක් , ඉස්සර ගාල්ල මාපලගම බස් වල වැඩ කලේ, දැන්නම් දකින්න නැහැ, අප්පොච්චිගේ වැඩ නිසා ගමෙත් නැතුව ගිහින් මම හිතන්නේ..ඉස්සර උගෙන් ඇහුවම හොද එකෙන් කියන්නේ තාත්ත ගැන....මේ ත්‍රෙඩ් එක දාපු කෙනාත් මෙතනට යනවද කියල නම් මම දන්නේ නැහැ... නමුත් මම දන්නා කීපදෙනෙක් ඉස්සර ගියා.. උන්ගේ කතා ඇහුවම හිනා යනවා බන්.. සුරන්ගනා කතා කියන්නේ... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ..













