Drivers හොයන එක හරිම ලෙසි
1.මචන්ල අපෙ සමහර මදර් බොඩ් වලට drivers හොයන්න ගිහම පිස්සු හෑදෙනවනෙ විසෙසෙන් ලෑප් වල එහෙම එතකොට වයිරස් නතිව drivers බාගන්න තියනවනම් කොචර දෙයක්ද නෙ...
මෙන්න එකට හොද බාන්ඩයක්...මෙකෙන් එක ක්ලික් එකෙන් කතන්දර නෑතිව XP,7.Server,8ඔනම එකකට බඩු මෙතන තියනව(3dp chip)http://www.3dpchip.com/3dpchip/index_eng.html
2මෙකෙන් ඔනම නෙට් වර්ක් කාඩ් එකකට බඩු තියනව Wi-Fi එක්ක(3dp net)
1.පරන එකක් බාගන්න එක hiren වගෙ live version එක්කත් වෑඩ

වෑදගත් උනනම් රෙප් එකක් බම්ප් දාල යන්න කලින් දන්න අයත් ඈති
computer shop කරන අයට වෑදගත් වෙයි ලෙසියෙන් drivers ගන්න