Samsung අපිව කොපි කලේ නැහැ-ඇපල්
පසුගිය දිනක ඇපල් සමාගම බ්‍රිතාන්‍ය අධිකරණයක් තුල සම්සුන්ග් සමාගමට එරෙහිව ගොනු කොට තිබු නඩුවකින් පරාජය වීමෙන් පසු ඔවුන්ට සිය වෙබ් අඩවිය තුල මෙන්ම විවිද මාද්‍ය ඔස්සේ සම්සුන්ග් සමාගම ඔවුන්ව කොපි කලේ නැතිබව ප්‍රසිද්ද කරන ලෙස නියෝග කෙරුණා ඒ පිළිබද ඔවුන් ගොනු කල අභියාචනයද දැන් ප්‍රතික්ෂේපවී තිබෙනවා එබැවින් ඔවුන්ට දැන් ඉහතකී පරිදි සිය අඩවියේම ප්‍රතිවාදීන් ප්‍රවර්දන කිරීමට සිදු වී තිබෙනවා.
මීට අමතරව ඔවුන් ජපානයේ ගොනු කල නඩුවද පසුගිය දිනක පරාජයට පත් උනා ඒ අනුව ඔවුන්ගේ ඇමරිකානු අදිකරණය තුල ලද ජයග්‍රහණය මතභේදයට තුඩු දී තිබෙනවා

poor apple