සිංහල පුරවරයක අභිමානය..

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිංහල පුරවරයක අභිමානය..

    සිංහල පුරවරයක අභිමානය..


    72048_183420741794486_636326886_n.jpg


    හිගුරක්ගොඩ නගරය යනු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන දෙවන ප්‍රධාන නගරය වේ.පොලොන්නරුව සෝමාවතිය පුදබිමට යන කෙටිම ගමන් මාර්ගය වැටී ඇති එකම සිංහල නගරය මෙය පමණක් වේ.ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය තුල සම්පූර්ණ ජීවත් වන මුසල්මානු ජනගහනය 558ක් පමනි.එයද නගරයෙන් කිලෝමීටර 10ක් පමණ ඈතින් ජීවත් වේ.
    නගරය පුරාමත් ඉන් පිටතටත් දක්නට ලැබෙන්නේ සිංහල ව්‍යාපාර අධිකාරියක් පමනි.මෙහි ශක්තිමත් සිංහල ව්‍යාපාරික සංගමයක් පවතී.එහි බලපෑම මගින් සිංහල නොවන කිසිදු ව්‍යාපාරික ස්ථානයකට නගරයේ ඉඩක් ලබාදී නොමැත.බුදු දහමේ උන්නතිය වෙනුවෙන්ද එහි ව්‍යාපාරික සංගමය පුර්ණ අනුග්‍රහයක් ලබා දේ.සෑම වසරක් පාසාම වෙසක් මහ පෙරහැරක් නගරයේ ප්‍රදාන බෞද්ධ මධ්‍යස්තාන කේන්ද්‍ර කරමින් පවත්වනු ලබයි.දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිංහල අවුරුදු උත්සවය පවත්වන්නේද වෙලඳ සංගමයේ පූර්ණ ශක්තියෙනි.

    ඉදිකිරීමට යෝජිතව තිබූ කාගිල්ස් ෆූඩ්සිටිය හා හැටන් නැශනල් බැංකුවද වෙලඳසංගමයේ විරෝධතාවය මත ආසන්න වෙනත් නගර කරා ගෙන ගොස් ඇත.එහි පවතින බැංකු හා මූල්‍යාආයතන සියල්ලමත් හෝටල්,සිල්ලර හා තොග වෙලඳ ව්‍යාපාරික සියල්ලත් සිංහලයන්ට අයිති ආයතන පමනකි.සෝමාවතියට යන්නේ නම් අවසානයට හමුවන එකම සිංහල වෙලඳ නගරය බැවින් ඔබේ අවශ්‍යතා සපුරාගැනීමට කාරුනික වීම සිංහල ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයකි...............

    bokiyen gaththe
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොනවා උනත් හම්බයෝ ටවුමෙන් පන්නපු එක හොදයි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනිත් ආගම් වල් එවුන් පෙතිගහපියව් වගේ දේවල් කිය කිය ඇවිදිනවාට වඩා අපේ ව්‍යාපාර ශක්තිමත් කරන එක ගොඩක් වැදගත්.
    බොහොම හොඳයි මේ වැඩේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩෝ අපි හිගුරක්ගොඩ ගිහින් ගත්ත ආතල් එකා මතක නෙද්ද? බැදපු කෙල්ලෙක්ට නුම්බර් එකක් දුන්නේ.... ලොල්...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩෝ අපි හිගුරක්ගොඩ ගිහින් ගත්ත ආතල් එකා මතක නෙද්ද? බැදපු කෙල්ලෙක්ට නුම්බර් එකක් දුන්නේ.... ලොල්...

    ගත්ත ෆන් එක නම් කියල වැඩක් නේ... චිට් එක දුන්නේ මමද උබද? "යකෝ මම ඇහුවේ උබේ ගැණු ගැන නෙමෙය්" මතකද මේ කතාව
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගොඩක් හොඳ සංඛල්පයක් තමා සිංහල ව්‍යාපාරිකයන් දියුණු කරන එක..............
    මේ නගරය ගැහ මෙච්චර දෙයක් මං දැනගෙන හිටියෙ නැහැ.........
    ස්තූතියි.........