කළුතර ලී මෝලක ගින්නක්!!!
8.40ට වගේ තමා ගින්න කට්ටිය දැකලා තියෙන්නෙ.. මම ගෙවල් ගාවට යද්දි 8.55ට විතර ඇති..
ගින්න මට්ටු කරන්න පැය දෙකක් විතර ගියා.. මම ජීවිතේට එහෙම ගින්නක්නම් දැකලා නෑ!!
ලී මෝලක්නෙ ඉතිං ගින්න පැතිරෙන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනා නෑනෙ..

මේ ෆොටෝස් 720p HD වීඩියෝ එකක snapshots resize කරලා හදපුවා..
-------------------
අපි පොඩි කාලෙ ඕක ඇතුටල හැමවෙලේම වගේ යනව..
කොටන් උස්සන දම්වැල්වල එල්ලිලා සෙල්ලම් කරලත් තියෙනවා. .

මේක කළුතර තියෙන ලොකුම & පරණම ලී මොලක්.. කොහොම ගින්න පටන් ගත්තෙ කියලා තාම දන්නෑ..

Last edited: