මෙහෙම සින් එකක් දන්නවද ?
මේ ටික පිළිවෙලට බලාගෙන පහලට යන්නකෝ ....
මේක විශේෂ ජායාරුපයක්
පලවෙනි ජායාරුපය බ්‍රන්ඩිස් විශ්වවිද්ද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මොලයේ සයිල නියුට්‍රෝන එකින් එකට සම්බන්ද වෙන විදිහ ගැන කරපු පර්යේෂණයකදී සොයා ගත් මොලයේ සයිල එකින් එකට සම්බන්ද වී ඇති අයුරු දැක්වෙන ජායාරුපයක් ...
දෙවැනි ජායාරුපය ගිය අව්රුද්දෙ තාරක විද්ද්‍යා පරේක්ෂක පිරිසක් ව්සින් මේ වන විට විශ්වය පැතිරී ඇති ආකාරය ගැන පරිගණක අශ්රිතයෙන් නිර්මාණය කල විශ්වයේ පැතිරී ඇති අයුරු දැනට සොයා ගත් ආකාරය දැක්වෙන ජය රුපයක්
හරිම සමානයි නේද ?
හරි දැන් මේක බලන්නකෝ , අපිව 90 % හැදිලා තියෙන්නේ තරු දුහුවිලි වලින්ලු
ඊට පස්සේ මම වීඩියෝ එකක් දන්නම් , මේක පොඩි වීඩියෝවක් ,Neil deGrasse Tyson කියන්නේ තාරක විද්ද්යව පිළිබද දැනට ඉන්න විශිෂ්ටතම scientist කෙනෙක් , යුටියුබ් එකේ හොයල බැලුවොත් ගොඩක් කරුණු හොයා ගන්න පුළුවන් වේවි .
මේකේ මෙයාගෙන් අහනවා විශ්වයේ ඇති අසිරිමත්ම , පුදුමාකරම fact එක මොකක්ද කියල , එය දෙන උත්තරය තමයි ඒ "දැනුම" කියන එක , එහෙම කියන්නේ ඇයි කියල අහල බලන්නකෝ
"තමන් තුලම විශ්වයක් ඇති බව එතුමාගේ අදහසයි"
මේ ඔක්කොම දාල අන්තිමට මට දන්නා ඕනි උනේ ඔයාල හැමෝම අහල තියන මේ වගේ දෙයක්
" මහණෙනි සත්ත්‍ය බබයක් පමණ වූ ශරීරයෙ තුලින්ම අවබෝද කර ගත හැක "
බුදුරජාණන් වහන්සේ
මෙහෙම කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි , මේ කියමෙනේ යට ලොකු කතාවක් තියනවා නේද කියලයි මට හිතෙන්නේ ..උබලට මොකද හිතෙන්නේ ?
මේක ගැලපෙන්නේ නැති එකක්ද දන්නේ නැහැ එත් ඔයාලගේ අදහස දැනගන්න කැමතියි
ප : ලි : මේකෙන් මන් අදහස් කරේ බුදුන් තමන් තුලින්ම විශ්වය විනිවිද දැක්කය කියන එක ගැන අදහසක් ඉදිරිපත් කිරීමකුයි

Last edited: