ඔන්න කට්ටියටම නැව් සහ අනෙකුත් යාත්‍රා ගැන උගන්වන්නයි හදන්නේ (හැබැයි මම උගන්වන්න හැදුවාට මම මේවා පිළිබඳව සියල්ල දත් කෙනෙක් නෙවෙයි හරිය..... මේ දාලා තියෙන විස්තර වැරදිනම් හරි මීට වඩා විස්තර ඔයාලා දන්නවානම් හරි කරුණාකර දැනුවත් කරන්න කියලා ඔන්න හැමෝටම ආරාධනා කරනවා පාඩම පටන් ගන්න කලින්ම.......)
හරි එහෙනම් පටාාාාාාාාාාාාාාාාාන් ගමු......
බලන්නකෝ මුලින්ම මෙන්න මේක දිහා..... මේ තමයි දැනට ලෝකයේ තියෙන දියමත යාත්‍රා කරන ඒවා (වතුරේ යන හැම එකම නැව් නෙවෙයිනේ...) වර්ග කරලා තියෙන හැටි...... මෙතනින් කීයක් ඔයාලා දන්නවාද......? (මම දන්නේ නැති ඒවාත් සෑහෙන්න තියෙනවා....)
(මේකේ තියෙන ඒවා අපැහැදිලිනම් රූපය ක්ලික් කරලා බලන්ඩෝ)
හොඳයි එහෙනං මම පටන් ගන්නම් ඒ රූපයේ ඔරලෝසු කටු කරකැවෙනවා වගේ දකුණේ උඩ ඉඳං.......
OCEAN GOING (මුහුදේ ගමන් කරන)
මේ මුහුදේ ගමන් කරන යාත්‍රා කොටස් 4 කට වර්ග කරලා තියෙනවා...... ඒ CONTAINER SHIPS, TANKERS, BULKERS හා SPECIALITY SHIPS විදියට..... දැන් බලමු CONTAINER SHIPS ගැන ඒ කියන්නේ කන්ටේනර් බහාළුම් ප්‍රවාහන නෞකා ගැන......