මහින්ද තන්දෙකත් ටැක්ස් කරයි

amazin

Banned
Apr 9, 2012
622
42
0
මහින්ද තන්දෙකත් ටැක්ස් කරයි

බොන ළිඳටත් බද්දක්, රුපියල් 7500 සිට ඉහලට

October 19, 2012 at 10:47 am | Lanka C News.

196
20121019181956.png
4

well.png

ජල සම්පාදන මණ්ඩල පනතේ සංශෝධනයන් හරහා අලූත් නීති හඳුන්වා දීමත් සමඟ බීමට, කෘෂිකාර්මික කටයුතු, වානිජ කටයුතු හෝ කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ දී රුපියල් 7,500 සිට 15,000 දක්වා වූ මුදලක් ගෙවා වාර්ෂික බලපත‍්‍රයක් ලබා ගැනීමට ඉදිරියේ දී සිදුවනු ඇත.
ජල සම්පත් මණ්ඩලයේ සභාපති බන්දුල මුණසිංහ මහතා පැවසුවේ වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම නව නීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය යෝජනා රැගත් කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. එය රටේ ජල සම්පත කළමනාකරණය කිරීමටත් රැක ගැනීමට සහ නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කිරීමත් අරමුණු කොට ගෙන ඉදිරිපත් කරන බව පැවසෙයි.
මෙම නව සංශෝධනයන්ට අනුව අඩි 12 ක වට ප‍්‍රමාණයක් ඇති වගා ළිං කැපීම සඳහා, කුඩා පවුල්වල පරිභෝජනය පිණිස ළිඳක් කැපීම සඳහා, ගෘහ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නළ ළිං කැපීම සඳහා බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කිරීම සඳහා වන කර්මාන්තශාලා සඳහා, සිසිල් බීම කර්මාන්තය සඳහා ස්වාභාවික හෝ භූගත ජලය ලබා ගැනීම සහ වාහන සේදීම, ලොන්ඩරි වැනි ස්වභාවික ජලය හෝ භූගත ජලය ප‍්‍රභව සම්බන්ධ වන කර්මාන්ත සඳහා ජලය ලබා ගැනීමට නම් බලපත‍්‍රයත් ලබා ගත යුතුව තිබේ. මෙම නව නීති රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සඳහාද බලපැවැත්වෙන අතර, ජලය යොදා ගන්නා කටයුත්ත කුමක් වුවත් ජල සම්පත් මණ්ඩලයෙන් වාර්ෂිකව බලපත‍්‍රයක් ලබා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත.
බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කරන රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම සමාගමක් මාස හයකට වරක් සාම්පල ජල සම්පත් මණ්ඩලය වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට අනිවාර්ය වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනය මාසයකට ලීටර් 300,000 කට වඩා වැඩි වෙයි නම් ජල සම්පත් මණ්ඩලයට දායක මුදලක් ගෙවීමටද ඔවුන්ට සිදුවනු ඇත.
ලීටර් 300,000 කට වඩා වැඩි වන පළමු ලීටර් 100,000 සඳහා රුපියල් 7,500 ක්ද ලීටර් 400,000 – 500,000 අතර නම් රුපියල් 10,000 ක් ද ලීටර් 500,000 සහ 600,000 අතර නම් රුපියල් 12,500 ක් ලීටර් 600,000 වැඩිවන සෑම ලීටරයකටම සත පහ බැගින්ද ගෙවීමට සිදුවනු ඇත.
 
Last edited:

amazin

Banned
Apr 9, 2012
622
42
0
ආන්ඩුවට හොඳටම අමාරුයි.දැන් මහින්ද චීනෙය පොලී ගෙවන්න අපේ කෙල්ලන්ගේ ලස්සන තන් දෙකත් දැක්කොත් ඒකට ටැක්ස් එකක් ගහන පාටක් තියෙන්නේ.
පයිය නගින වාර ගානටහ් අපිට ටැක්ස් ගෙවන්න වෙනවා ලඟදිම.
පයියේ තියෙන කැරි ටිකටත් බද්දක් ගෙවන්න වෙයිද නුදුරු දිනේ ?

:frown::frown:
 
Dec 8, 2009
549
37
0
Malaysia
කවු රු කොහම බැන්නත් දිනන්නේ මුමනේ උබල චන්දෙ දෙන්නෙත් මුටම නේ කවදාහරි ප්‍රබල විපක්ෂයක් එනකන් හැම දම විදින්ද
 
amazin

Banned
Apr 9, 2012
622
42
0
යුද්දේ දිනුවා කියලා ඇට දෙකටත් ටැක්ස් ගහන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ.පාරට බැස්සම මුන්ට චන්දේ දුන්න එකෙක් හොයා ගන්නත් බෑ.අහු වෙන හැම එකාම අම්ම මුත්තා මතක් කර කර බනිනවා.
 
amazin

Banned
Apr 9, 2012
622
42
0
කවු රු කොහම බැන්නත් දිනන්නේ මුමනේ උබල චන්දෙ දෙන්නෙත් මුටම නේ කවදාහරි ප්‍රබල විපක්ෂයක් එනකන් හැම දම විදින්ද
මචන් මිනිස්සු මූට කතිරේ ගහන්නේ නෑබන්.මොකක් හරි වෙන සීන් එකක් ඉලෙක්ෂන් ඇතුලේ දුවන්නේ.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මචන් මිනිස්සු මූට කතිරේ ගහන්නේ නෑබන්.මොකක් හරි වෙන සීන් එකක් ඉලෙක්ෂන් ඇතුලේ දුවන්නේ.

mokada ban gahan natte..puka digena gahanne...internet eke inna set eka newe lankawa kiyanne...
 
propa

Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    vaahane radiator ekata , windscreen washer ekata daana wathura tika witharai muge tax ekata ahu wenne neththe,,...., he aniddata wahale wehi peeli walatath meter hai karai
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආන්ඩුවට හොඳටම අමාරුයි.දැන් මහින්ද චීනෙය පොලී ගෙවන්න අපේ කෙල්ලන්ගේ ලස්සන තන් දෙකත් දැක්කොත් ඒකට ටැක්ස් එකක් ගහන පාටක් තියෙන්නේ.
    පයිය නගින වාර ගානටහ් අපිට ටැක්ස් ගෙවන්න වෙනවා ලඟදිම.
    පයියේ තියෙන කැරි ටිකටත් බද්දක් ගෙවන්න වෙයිද නුදුරු දිනේ ?

    :frown::frown:
    0002031F.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යුද්දේ දිනුවා කියලා ඇට දෙකටත් ටැක්ස් ගහන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ.පාරට බැස්සම මුන්ට චන්දේ දුන්න එකෙක් හොයා ගන්නත් බෑ.අහු වෙන හැම එකාම අම්ම මුත්තා මතක් කර කර බනිනවා.

    True Story :dull:
     
    • Like
    Reactions: Akashtharinda

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙ අම්ේ............ ේ වේ කැ*යෙක් ජනාධිපති වෙච්ච රටක මාත් ඉපදුනාේ..:growl: ෝ මූ හැම මගුලටම ටැක්ස් ගහනවේ.. ොන හුයන්නක්ද..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    නෙ අම්ේ............ ේ වේ කැ*යෙක් ජනාධිපති වෙච්ච රටක මාත් ඉපදුනාේ..:growl: ෝ මූ හැම මගුලටම ටැක්ස් ගහනවේ.. ොන හුයන්නක්ද..

    :sorry: