කෞතුකාගාරය බලන්න මුහුද යටට කිමිදිලා යමු,&#352

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    කෞතුකාගාරය බලන්න මුහුද යටට කිමිදිලා යමු,&#352

    මේ කෞතුකාගාරය තියෙන්නේ මෙක්සිකෝවේ මුහුද යට. :shocked: :shocked: මේ ගැන හැමෝම දන්නේ මෙක්සිකෝවේ කැන්කුන් කියන නමින් තමා, (underwater museum Cancún Mexico) :)


    මෙම ඇති සියලු මුර්ති නිර්මානය කර තියෙන්නේ මැලේසියානු නිර්මානකරුවකු වන ජේසන් ඩික්යාර්ස් නම් නිර්මානකරු විසින්:):)

    පොඩ්ඩක් නෙවියි පිලිරු 400 ක් මෙහු නිර්මානය කරල තිය්නවා.:):):)


    වැදගත්ම දේ තමයි , මේ සදහා බාවිත කර සිමෙන්තිය ස්වාභාව්ක කොරල් වල පීච් අගය මතම නිර්මානය කර තිබීම කෘතිම කොරල් ලෙස මේම පිලිරු නිර්මානයෙන් ඔහු බලාපොරොත්තු වෙන්න මිනිසුන් විසින් විනාශ කරන කොරල් යම්තාක් හෝ ‍රැක ගැනීමයි.:):cool:

    ඔන්න එහේනාම් පටාන් ගමු

    මේ තියනේ පිලිරු මුහුදේ තැන්පත් කරන්න කලින්, පේනවා නේද ස්වභවික මිනිස් රු වගේමයි

    xeh7cx.jpg

    ඔන්න මුහුදු පතුලට පිලිරු තැන්පත් කරන්යි යන්නේ:shocked:

    bj65jn.jpg




    1z6v0uu.jpg



    පිලිරු තැන්පත් කරලා ඉවරයි ඔන්න

    1214_cancun-underwater-museum-unique_485x340.jpg
    tumblr_l4x2yhfhQe1qz7bc6o1_500.jpg
    Underwater+museum+1.jpg



    මෙහි ඇති මුර්ති වලට අවශය ස්වභවික මිනිස් රූප සොයන්න ජේසන් ගොඩක් මහන්සි වෙලා රට රට වල සංචාරය කරලා තියනවා,මේ පහල තියන පින්තුර වලින් ඒ බව හොදටම පැහැදිලි වෙනවා, අපේ එලකිරි සෙට් එකත් ඉන්නවද දන්නේ නැ මේ අස්සේ... :rofl::rofl::rofl:

    මෙන්න ඒකට උදාහරන-

    12.Silent%20evolution_MUSA-38JdeCT.jpg


    11.Silent%20evolution_MUSA-1JdeCT.jpg


    මෙන්න මෙහෙමයි මුහුද යට පිලිරු තියේන්නේ

    an-underwater-museum-at-cancun-mexico-notoriously-wonderfu.jpg
    underwater-museum-1.jpg
    the-underwater-sculpture.jpg

    tumblr_ltbh72z8Dq1qzzfzro1_500.jpg





    ඔන්න මම ගියා එහෙමනම් , යාලුවොන්ගේ අදහස් කියන්න මේ ත්‍රෙඩ් එක ගැන අලුත් දෙයක් දැනගත්ත නම් සතු‍ටුයි :):):):):):)


     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    අයියෝ 31 දෙනෙක් බලලා , 1 කොමින්ට් එකයි :( :( :( :( :(