Amanda Todd ගෙ සියදිවි නසාගැනීම
Amanda Todd
සම්පූර්ණ නම Amanda Michelle Todd, වයස අවුරුදු 15 යි (November 1996)..
නම ඇහුවම ගොඩක් දෙනෙක් දැන් දන්නව ඇති මෙයාව සහ මොකක්ද කියන්න යන්නෙ කියල.
කතාව වෙන්නෙ මේකයි, මෙ කෙල්ල 7 පංතියෙ ඉන්නකොට අලුත් යාලුවො සෙට් කරගන්න
Video Chat කරන්න පටන් අරන් තියෙනව ඉන්ට්‍ර්නෙට් එකෙන්, එතනදි හම්බුඋන පොරක් (X කියල කියමු)
මේකිත් එක්ක දිගට හරහට මේකිගෙ ලස්සන ගැන එහෙම කියවල සෙට් වෙන්න ට්‍රයි කරල තියෙනව.කොචර දුර දිග ගියාද කියනවනම ඌ කියල T shirt එක ගලවන්න මට ඔයාගෙ
(.) (.) බලන්න ආසයි කියල
.මෙකිත් වැඩේ කරල දීල 

ඔන්න ඔතනින් තමයි වැඩේ වඩේ වෙන්න පටන් ගන්නෙ..
එ කොලුවා මෙකිව බ්ලැක්මේල් කරන්න පටන් ගන්නව ඔය සීන් එකෙන් පස්සෙ,ඌ කියල තියෙන විදියට මෙකිගෙ video එකක් දුන්නෙ නැත්නම් උගෙ ගාව තියෙන Boobs Video එක
මේකිගෙ යාලුවො අතර Publish කරනව කියල.

Christmas Break එක අතරතුට දවසක් පොලිස්සියෙන් ඇවිල්ල කියල Amanda Todd වන තමාගෙ Topless photos වගයක් ඉන්ට්‍ර්නෙට් එකේ යනව කියල.
(ඇත්තම කියනවනම් මමත් එකක් දැක්ක
)
මෙයට ශොකයටපත් පවුලෙ කස්ටිය අලුත් ගෙයක් අරන් යනව එත් කලකිරිච මෙ කෙල්ල Drugs / Alcohol වලට පුරුදුවෙනව.
අවුරුද්දකට පස්සෙ අර X නම් කොලුව ඇතුලු පිරිස Facebook එකෙ Account එකක් හදනව අර කෙල්ලගෙ Boobs Profile Pic එක විදියට පාවිචි කරල
(කැරි වැඩේ
)
ආයිත් Todd තමන්ගෙ ඉස්කෝලෙ මාරු කරනව මෙ සිද්දිය නිසා.(අපිව හමගැහුවත් ඉස්කෝලෙ මාරුකරයිද
) ඊට පස්සෙ සෑම දෙනාම සතුටින් විසිර යනව කියල හිතුවට එහෙම වෙන්නෙ නෑ.
මේකි පටන් ගන්නව පරන යාලුවෙක් එක්ක කතා කරන්න.මොකද මෙ සිද්දි හින්ද මේකිගෙ යාලුවො ඔක්කොම මේකිට නැති වෙලා ඉදල තියෙන්නෙ.
අලුත් කොලුව උගෙ යාලුවෙල ඉන්න කෙල්ල නිවාඩුවට කොහෙද ගිහිල්ල ඉන්න වෙලාවක් බලලා Todd ව උගෙ ගෙදර එක්කන් ගිහිල්ල කොටාබාල
.
ඊට සතියකට විතර පස්සෙ අලුත් කොල්ලගෙ GF අවිල්ල සෙට් එකක් එක්ක Todd ට අම්බානක ගහල , චරිතෙගාතනය කරල ඉස්කෝලෙ ඇතුලෙදි
ඔය සීන් ඔක්කොම හින්ද මේකි මැරෙන්න ගොඩක් උත්සහ කරල තියෙනව..
2012 ඔක්තොබර් 10 හවස 6ට මේකි සියදිවි හානිකරගෙන.
මැරෙන්න ඉස්සෙල්ල මේකිගෙ ජීවිත කතාව විනාඩි 9කට කෙටි කරල Youtube එකට upload
කරල තියෙනව (My Story: Struggling, bullying, suicide and self harm)
මෙන්න වීඩියෝ එක.. මුලු විස්තරේම ඔතන තියෙනව.
මේකි මැරිච එක ගැන මට කිසි දුකක් නෑ මොකද මිනිස් ජීවිතෙ වටිනාකම දන්නෙ නැති එඋන් ජීවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියල තමයි මම හිතන්නෙ.
මට කියන්න උවමනා උනේ,
තමන්ට ලේසියෙන් ලැබෙන හැමදෙයක්ම, ලේසියෙන්ම තමන්ගෙන් ඈත්වෙන්න පුලුවන්, ඒක නිසා මොළයෙන් පමනක් නොව අක්මාවෙන්ද දෙවරක් සිතා ජීවිතෙ ගැන තීරන ගන්න කියල.
Amanda Todd
සම්පූර්ණ නම Amanda Michelle Todd, වයස අවුරුදු 15 යි (November 1996)..
නම ඇහුවම ගොඩක් දෙනෙක් දැන් දන්නව ඇති මෙයාව සහ මොකක්ද කියන්න යන්නෙ කියල.
කතාව වෙන්නෙ මේකයි, මෙ කෙල්ල 7 පංතියෙ ඉන්නකොට අලුත් යාලුවො සෙට් කරගන්න
Video Chat කරන්න පටන් අරන් තියෙනව ඉන්ට්‍ර්නෙට් එකෙන්, එතනදි හම්බුඋන පොරක් (X කියල කියමු)
මේකිත් එක්ක දිගට හරහට මේකිගෙ ලස්සන ගැන එහෙම කියවල සෙට් වෙන්න ට්‍රයි කරල තියෙනව.කොචර දුර දිග ගියාද කියනවනම ඌ කියල T shirt එක ගලවන්න මට ඔයාගෙ
(.) (.) බලන්න ආසයි කියල
.මෙකිත් වැඩේ කරල දීල 

ඔන්න ඔතනින් තමයි වැඩේ වඩේ වෙන්න පටන් ගන්නෙ..
එ කොලුවා මෙකිව බ්ලැක්මේල් කරන්න පටන් ගන්නව ඔය සීන් එකෙන් පස්සෙ,ඌ කියල තියෙන විදියට මෙකිගෙ video එකක් දුන්නෙ නැත්නම් උගෙ ගාව තියෙන Boobs Video එක
මේකිගෙ යාලුවො අතර Publish කරනව කියල.

Christmas Break එක අතරතුට දවසක් පොලිස්සියෙන් ඇවිල්ල කියල Amanda Todd වන තමාගෙ Topless photos වගයක් ඉන්ට්‍ර්නෙට් එකේ යනව කියල.

(ඇත්තම කියනවනම් මමත් එකක් දැක්ක
)මෙයට ශොකයටපත් පවුලෙ කස්ටිය අලුත් ගෙයක් අරන් යනව එත් කලකිරිච මෙ කෙල්ල Drugs / Alcohol වලට පුරුදුවෙනව.
අවුරුද්දකට පස්සෙ අර X නම් කොලුව ඇතුලු පිරිස Facebook එකෙ Account එකක් හදනව අර කෙල්ලගෙ Boobs Profile Pic එක විදියට පාවිචි කරල
(කැරි වැඩේ
)ආයිත් Todd තමන්ගෙ ඉස්කෝලෙ මාරු කරනව මෙ සිද්දිය නිසා.(අපිව හමගැහුවත් ඉස්කෝලෙ මාරුකරයිද
) ඊට පස්සෙ සෑම දෙනාම සතුටින් විසිර යනව කියල හිතුවට එහෙම වෙන්නෙ නෑ.
මේකි පටන් ගන්නව පරන යාලුවෙක් එක්ක කතා කරන්න.මොකද මෙ සිද්දි හින්ද මේකිගෙ යාලුවො ඔක්කොම මේකිට නැති වෙලා ඉදල තියෙන්නෙ.

අලුත් කොලුව උගෙ යාලුවෙල ඉන්න කෙල්ල නිවාඩුවට කොහෙද ගිහිල්ල ඉන්න වෙලාවක් බලලා Todd ව උගෙ ගෙදර එක්කන් ගිහිල්ල කොටාබාල
.ඊට සතියකට විතර පස්සෙ අලුත් කොල්ලගෙ GF අවිල්ල සෙට් එකක් එක්ක Todd ට අම්බානක ගහල , චරිතෙගාතනය කරල ඉස්කෝලෙ ඇතුලෙදි
ඔය සීන් ඔක්කොම හින්ද මේකි මැරෙන්න ගොඩක් උත්සහ කරල තියෙනව..
2012 ඔක්තොබර් 10 හවස 6ට මේකි සියදිවි හානිකරගෙන.
මැරෙන්න ඉස්සෙල්ල මේකිගෙ ජීවිත කතාව විනාඩි 9කට කෙටි කරල Youtube එකට upload
කරල තියෙනව (My Story: Struggling, bullying, suicide and self harm)
මෙන්න වීඩියෝ එක.. මුලු විස්තරේම ඔතන තියෙනව.
මේකි මැරිච එක ගැන මට කිසි දුකක් නෑ මොකද මිනිස් ජීවිතෙ වටිනාකම දන්නෙ නැති එඋන් ජීවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියල තමයි මම හිතන්නෙ.
මට කියන්න උවමනා උනේ,
තමන්ට ලේසියෙන් ලැබෙන හැමදෙයක්ම, ලේසියෙන්ම තමන්ගෙන් ඈත්වෙන්න පුලුවන්, ඒක නිසා මොළයෙන් පමනක් නොව අක්මාවෙන්ද දෙවරක් සිතා ජීවිතෙ ගැන තීරන ගන්න කියල.
~Plant your feet and stand Firm~
Last edited: