ජාත්‍යන්තර රූ රැජිණ 2012” තෙවැනි ස්ථානය මධූෂාට
ජපානයේ, ඔකිනවා හි පැවැති 52 වැනි “ජාත්‍යන්තර රූ රැජිණ 2012” තරගයේදී තෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ මධූෂා මායාදුන්නේ සමත්ව තිබේ.
මධූෂා මායාදුන්නේ මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ අවසන් තරගයට ඉදිරිපත් වී සිටි (කොලොම්බියාව, බ්‍රසීලය, ජපානය, ෆින්ලන්තය, නැමිබියාව, වෙනිසියුලාව, එක්සත් රාජධානිය, අමෙරිකාව, ඩොමිනිකන් ජනරජය, පිලිපීනය, පැරගුවේ, මෙක්සිකෝව, ඉන්දියාව, හා හයිටි) ඇතුළු රටවල් 15ක තරගකාරියන් අභිබවා යමිනි.
එම තරගයේදී “මිත්‍රත්වය සඳහා වන ජය මුරුසි කාන්තාවක් ද, හොඳම ඉදිරිපත් කිරීම සඳහා වන ජයග්‍රහණය රුසියාවේ කාන්තාවක් ද හිමිකරගෙන ඇත.
එසේම හොඳම ජාතික විලාසිතාව සඳහා වන ජයග්‍රහණය හොන්ඩුරාස් කාන්තාවක් ජයගෙන ඇති අතර ඡායා රූපකරණයේදී වඩාත් ආකර්ෂණීය කාන්තාව ලෙස ජපන් කාන්තාවක් ද ජයගෙන තිබේ.

Derana News
To see her pics visit = http://www.elakiri.com/forum/showthread.php?t=1498958
Last edited:

ela ne!