සුපිරිම කෑල්ලක් part 2
මෙන්න පලවෙනි එක. බලපු නැති අය මෙතනින් බලන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1498452
මේකත් බලන්නකෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1499095
හැමපාරම එකම විදිහට බයික් හදලා බෑ කියලා යමහා එකේ අයියලාට හිතුනලූ. ඒ නිසා 2002 Yamaha R1 එකේ දැනෙන වෙනස්කම් ටිකක් කරලා තමා එවලා තියෙන්නේ. මේ තියෙන්නේ 2002 වර්ෂන් බයික් එකක්.
මේ තියෙන්නේ 2003 වර්ෂන් බයික් එකක්
බයික් එකට කරලා තියන මුලිකම වෙනස්කම තමා අලුත් fuel injection system එකක් දාපු එක. මේක වැඩ කරන්නේ carburetor එකක් වගේ.ඒ උනාට engine එකෙන් හැදෙන vacuum වලින් තමයි මේක control කරන්නේ. මොනවා කරත් මේකේ පවර් එකත් 2000-2001 වර්ෂන් බයික් එකේ ගානමලු.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේපාර නම් බයික් එකේ frame එකත් වෙනස් කරලා තියනවා. ඒකට කියන්නේ Deltabox III කියලා. මේකේ වෑල්ඩින් පාරවල් එහෙම සෑහෙන්න අඩුයිලූ. මේ අලුත් වැඩෙන් 30% බයික්එකේ frame එක තව හයිය වෙනවලු..(ඔය මොනවා කිවුවත් ඕකක ගිහින් හැප්පුනොත් නම් කුඩු තමයි. ඒ නිසා හිමින් පලයල්ලා.
) තව මේකේ දුම්බටේ එහෙම වෙනස් කරලා. පිටිපස්සේ බ්රේක් ලයිට් එක LED වලින් දාලා එවලා තියෙන්නේ. මේපාරනම් බයික් එකට aftermarket modification ගොඩක් කරන්න පුලුවන් විධිහටලු හදලා තියෙන්නේ.මේ පාරනම් බයික් එකේ පේන්ට් ඩිසයින් එක වෙනස් කරලා තියනවා..
මෙන්න විස්තරේ....
Engine
Type: Liquid Cooled, in-line 4-stroke 4cyl
Valve arrangement: 5 valves/cyl
Displacement: 998cc
Bore x Stroke: 74.0 x 58.0 mm
Power: 152.00 HP (110.9 kW)) @ 10500 RPM
Torque: 104.90 Nm (10.7 kgf-m or 77.4 ft.lbs) @ 8500 RPM
Valves per cylinder: 5
Compression ratio: 11.8:1
Carburation: 4, 40mm Mikuni CV downdraft BDSR40 with TPS
Ignition Digital: Digital TCI
Transmission
Type: 6-speed w/multi-plate clutch
Gear Ratio - 1st Gear: 35/14 (2.500)
Gear Ratio - 2nd Gear: 35/19 (1.842)
Gear Ratio - 3rd Gear: 30/20 (1.500)
Gear Ratio - 4th Gear: 28/21 (1.333)
Gear Ratio - 5th Gear: 30/25 (1.200)
Gear Ratio - 6th Gear: 29/26 (1.115)
Primary Drive: 68/43 (1.581) #530 chain 114 link
Final Drive: 43/16 (2.688) #530 chain 114 link
Chassis
Front Suspension: 41mm inverted telescopic fork w/adj. preload, compression and rebound damping; 120 mm (4.7 inches)
Rear Suspension: Single shock w/piggyback reservoir and adjustable preload, compression and rebound damping; 5.1" travel (130mm)
Front Brake: Dual 298 mm (11.7 inches) floating discs w/4-piston calipers
Rear Brake: 220 mm (8.7 inches) disc w/2-piston caliper
Front Wheel: 3.50 x 17 in., cast aluminum
Rear Wheel: 6.00 x 17in., cast aluminum
Front Tyre: 120/70-ZR17 M/C 58W
Rear Tyre: 190/50-ZR17 M/C 73W
Dimensions
Height: 43.5" (1,105mm)
Length: 80.3" (2,040mm)
Width: 27.8" (705mm)
Rake/Trail: 24.0º/4.1 in.(103mm)
Wheelbase: 54.9 in (1395mm)
Seat Height: 32.3 in. (820mm)
Fuel Capacity: 4.5 gallons (17 liters)
Oil Capacity w/filter replacement: 3.07 Qt. (2.9 l)
Weight: 174.0 kg (383.6 pounds)
Instruments: Digital speedometer, tachometer, clock, temp. guage, lights for neutral, high beam, turn signals, and low fuel
Performance
Power/weight ratio: 0.8736 HP/kg
Fuel Consumption: 36.9 mpg average
Horsepower: 133 @ 10,250 rpm
Torque: 73.8 ft.-lbs. @ 8250 rpm
1/4 Mile: 10.36 @ 138.2
Top Speed: 167 mph
ඊලග එක තමයි පට්ටම එක. ඒක තව ටිකකින් දාන්නම් එතකං මේටික කියවලා බලලා ඔය මොකක් හරි දීලා යන්නකෝ..
මෙන්න පලවෙනි එක. බලපු නැති අය මෙතනින් බලන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1498452
මේකත් බලන්නකෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1499095
හැමපාරම එකම විදිහට බයික් හදලා බෑ කියලා යමහා එකේ අයියලාට හිතුනලූ. ඒ නිසා 2002 Yamaha R1 එකේ දැනෙන වෙනස්කම් ටිකක් කරලා තමා එවලා තියෙන්නේ. මේ තියෙන්නේ 2002 වර්ෂන් බයික් එකක්.
මේ තියෙන්නේ 2003 වර්ෂන් බයික් එකක්
බයික් එකට කරලා තියන මුලිකම වෙනස්කම තමා අලුත් fuel injection system එකක් දාපු එක. මේක වැඩ කරන්නේ carburetor එකක් වගේ.ඒ උනාට engine එකෙන් හැදෙන vacuum වලින් තමයි මේක control කරන්නේ. මොනවා කරත් මේකේ පවර් එකත් 2000-2001 වර්ෂන් බයික් එකේ ගානමලු.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේපාර නම් බයික් එකේ frame එකත් වෙනස් කරලා තියනවා. ඒකට කියන්නේ Deltabox III කියලා. මේකේ වෑල්ඩින් පාරවල් එහෙම සෑහෙන්න අඩුයිලූ. මේ අලුත් වැඩෙන් 30% බයික්එකේ frame එක තව හයිය වෙනවලු..(ඔය මොනවා කිවුවත් ඕකක ගිහින් හැප්පුනොත් නම් කුඩු තමයි. ඒ නිසා හිමින් පලයල්ලා.
) තව මේකේ දුම්බටේ එහෙම වෙනස් කරලා. පිටිපස්සේ බ්රේක් ලයිට් එක LED වලින් දාලා එවලා තියෙන්නේ. මේපාරනම් බයික් එකට aftermarket modification ගොඩක් කරන්න පුලුවන් විධිහටලු හදලා තියෙන්නේ.මේ පාරනම් බයික් එකේ පේන්ට් ඩිසයින් එක වෙනස් කරලා තියනවා.. මෙන්න විස්තරේ....

Last edited: