රැකසිට පහරදීම් වලදී වැඩිපුරම භාවිත කෙරෙන බෝම්බ වර්ගය මෙයයි. ඉතාම භයානක ප්‍රතිඵල දෙන බෝම්බයක්. ඔබෙන් සෑහෙන පිරිසක් මේ බෝම්බ ගැන අහලා තියනවාට සැකයක් නැහැ. ඒ අපේ රටේ පහුගිය යුද සමයේදී අහන්නට දකින්නට ලැබුණු ක්ලේමෝ බෝම්බ ප්‍රහාර නිසා. මේ බෝම්බ වයර් මගින් සම්බන්ධ දුරස්ථ පාලන ක්‍රමයකිනුයි පුපුරවන්නේ. වයර් රහිත දුරස්ථ පාලක දැන් තිබෙනවා. මේ බෝම්බය පිළිබඳව පින්තුර වලින් තොරතුරු කියන්නම්.
ක්ලේමෝ බෝම්බය බැලූ බැල්මට හරියට ප්ලාස්ටික් පෙට්ටියක් වගෙයි. පිළිගත් ප්‍රමිතීන්ට අනුව හදන ලද ක්ලේමෝ බෝම්බයක් අඟල් 10 ක් පමණ දිගයි. අඟල් 6 ක් පමණ උසයි. අඟල් 2 1/2 ක් පමණ ඝනකමයි. මේ පෙට්ටිය ඇතුලේ විදුලි බලයෙන් පත්තුවන ඩෙටනේටරයක් (සමහරවිට දෙකක්) අධිබල වෙඩි බෙහෙත් සක යකඩ බෝල අතිවිශාල ගණනක අඩංගු කරලා තියනවා. සාමාන්‍ය විදුලිපන්දම් බැටරි (Size D 1.5 V) දෙකක බලබලයෙන් පවා පුපුරා යන ඩෙටනේටර් තිබෙනවා. පිපුරුම් උපකරණයේ සිට බෝම්බය දක්වා වයරයක් ඇද තිබෙනවා. බැටරි තිබෙන්නේ පිපුරුම් උපකරණය ඇතුලේ.
ඒ කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අඩි 3 ක් පමණ දිග, අඩි දෙකක් පමණ උස, අඟල් 4 ක් පමණ ඝනකම ක්ලේමෝ දේශීයව නිපදවා තිබුණා. නමුත් ඒවා දුර ගෙනියන්න අමාරුයි. කැඩෙන්නට ඉඩ තිබෙනවා. දැන් ඉතින් මට හෝ ගාලා ප්‍රශ්න එයි කියා හිතෙන නිසා තමයි මේ පින්තුර පෙන්වන්නේ. මේ පින්තුරවල දැක්වෙන තොරතුරු කියවීමෙන් ඔබට බොහෝ දේවල් දැනගත හැකියි. මෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව (මතක තබාගන්න ලෝකයේ සියලුම ආකාරයේ තුවක්කු, පතරොම්, බෝම්බ, යුද ටැංකි, යුද ගුවන්යානා, මිසයිල, සබ්මැරීන්, ආදී මෙකී නොකී සියල්ලටම අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා) නිපදවා ඇති ක්ලේමෝ බෝම්බයක්.
ක්ලේමෝ බෝම්බයක් පොළොවේ සවි කලාම එය පරිසරය තුල සැඟවිය යුතුයි. නැත්නම් සතුරාට එය නිරීක්ෂණය විය හැකියි. බොහෝවිට ක්ලේමෝ බෝම්බ අටවන්නේ විශාල් ගස් යට එහි කඳට තබා, හුඹස් වලට හේත්තු කර, ලොකු ගල් වලට හේත්තු කර, හෝ එවැනි ආවරණයක් තබාගෙන. එයට හේතුව ක්ලේමෝ බෝම්බය පිපිරීමේදී පසුපසට විහිදෙන කෑලි වලින් එය පුපුරවන්නාටද හානි වියහැකි නිසා.
එසේම පිපිරුම් උපකරණයේ සිට බෝම්බය දක්වා විදුලිය ගෙන යන වයරයද සඟවා තිබිය යුතුයි. ඒ සඳහා සමහරවිට පොළොවේ අඟලක් පමණ ගැඹුරට කාණුවක් කපා වයරය එහි දමා ඉතා සුක්ෂ්ම ලෙස කාණුව වසා තබනවා. හොඳ වයරයක් නම ඇළක්, ඔයක්, වැනි දිය පහරක් යටින් වුනත් යෙදවිය හැකියි සැඩ පහර නැත්නම්.
උපුටා ගැනීමකි
රෙපක් බම්පුවක් දාලම යමු

+5
මානුෂික යුද්ධ නෑ බං...... 