කොහොමද චීනගේ ටිකිරි මොලේ







ඉස්සුවේ බුකියෙන්....
සත්ය අසත්යතාවය නොදනී......
දැක්කම මොකක් වගේද පෙන්නේ..
මේක portable hard disk එකක් කිවුවොත් විශ්වාස කරනවද?
මේක ලංකාවේ කොල්ලෙක්ට උන සීන් එකක්.
පොර අතින් මේක බිම වැටිලා පලු 2 ට වෙන් වෙනවා..
ඒක ඇතුලේ තිබුන දේවල් තමයි මේ..
500GB pen එකක් , හොදවයින් නට් ඇන 2ක්..
මේක චයිනා බඩුවක්.. නම නම් samsung..
කොහොමද චීනගේ ටිකිරි මොලේ.







ඉස්සුවේ බුකියෙන්....
සත්ය අසත්යතාවය නොදනී......
දැක්කම මොකක් වගේද පෙන්නේ..
මේක portable hard disk එකක් කිවුවොත් විශ්වාස කරනවද?
මේක ලංකාවේ කොල්ලෙක්ට උන සීන් එකක්.
පොර අතින් මේක බිම වැටිලා පලු 2 ට වෙන් වෙනවා..
ඒක ඇතුලේ තිබුන දේවල් තමයි මේ..
500GB pen එකක් , හොදවයින් නට් ඇන 2ක්..
මේක චයිනා බඩුවක්.. නම නම් samsung..
කොහොමද චීනගේ ටිකිරි මොලේ.


paw bn api wage ewwo amaruwn + karlaa badu gannwa eke mada his 
