ඔයාගෙත් හැන්ගිලාද...?හන්ගන්නද....?එන්න..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔයාගෙත් හැන්ගිලාද...?හන්ගන්නද....?එන්න..

    ඔයාගේ කොම් එකේ...පාටිෂන් ඇතුලේ...හෝ..පෝටබල් ඩිවයිස් වල තියන ෆයිල් ෆෝල්ඩර් හිඩ්න් වෙලාද අන් හයිඩ් කරන්න බැරිද හිඩ්න් ටික එක ඩිසේබල් ද?:shocked::shocked::shocked::shocked::shocked::shocked:


    ඔයාට ඕන හිඩ්න් උන ඒවා අරින්නද..:confused::confused:


    මෙන්න ඩබල් ක්ලික් කරන්න මේක..ෆයිල් හිඩ්න් වෙලා තියන ඩිරෙච්ටරිය ඇතුලට ගිහින්...හැංගිච්ච ඒවා යතා තත්වෙට පත් වේවි...:nerd::nerd::nerd:


    උදා: ඔයාගේ D පාටිෂන් එකේ music ෆෝල්ඩර් එක ඇතුලේ තියන ෆයිල් හැන්ගිලානම් ඔයාටත් නොකිය... unhidden කියන ෆයිල් එක D පාටිෂන් එකේ music ෆෝල්ඩර් එකට කොපි කරලා ඩබල් ක්ලික් කරන්න...වැඩේ හරි.:lol::lol::lol::lol:

    කාටත් හොරෙන් file හංගන්න ඕනද
    ..:confused::confused:

    එහෙනම් Hidden කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.. ෆයිල් හිඩ්න් කරන්න ඕන ඩිරෙච්ටරිය ඇතුලට ගිහින්... file ටික හැඟෙයි බලාගෙන ඉදිද්දී..:lol::lol::lol::lol:

    හැබැයි.. hide protected operating system file කියන ටික් එක අයින් කරොත් ෆිලේ ටික පේනවා හොදේ කොල්ලෝ..:no::no::no::no::no::no:


    බාගත කරගන්න මෙතනින්...

    http://www.mediafire.com/?1mc561fmad6f442


    එහෙනම් මම ගියා...
    සමහර විට කට්ටිය ගොඩදෙනෙක් මේක දන්නවා ඇති එත් නොදන්නා එක්කෙනෙක් හරි ඉදිවී කියලයි දැම්මේ එක නිසා bump එකක් දීල යන්න...
    :cool::cool::cool::cool::cool:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි