drugs !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මචන් මරු වීඩියෝ එකක් හම්බ උනා , ගහල වාහන එලවන්න හොද නැති drugs ජාති 10 ක් ,වාහන එලවන්න විතරක් නෙවෙයි කොහොමත් හොද නැහැ , හැබයි මු මරුවට පෙන්නනවා ගැහුවම වදින විදිහ ,බලපන්කො ,බලපු උනුත් ඇති

වීඩියෝ එකේ පෙන්නන ජාති වල ෆොටෝස් ටිකකුත් හොයල දාන්නම් ,ගොඩක් ඒවා ලංකාවේ නැහැ තිබුනත් ගහන්න එහෙම යන්ඩ එපා උබල:no:

:lol::lol::lol:


මෙන්න වීඩියෝ එක ( language:ජර්මන් )






මේක අංක 1

හෙරොයින් හෙවත් කුඩු , ලංකාවේ තියනවා දන්නවනේ


heroin1.jpg



අංක 2
හෂිෂ් හෙවත් හැෂ් , මේකත් තියනවා ලංකාවේ

AfghanHash.jpg


අංක 3

LSD හෙවත් ඇසිඩ් (අනුවර්ට්ත නාමය ) ලංකාවේ තියනවා ගොඩක් night life ගැන දන්නා උන් දන්නවා



lsd105.jpg




අංක 4 කොකේන් ,

මේකත් තියනවා ලංකාවේ ජනප්‍රිය ගායකයෝ කීප දෙනෙක්ගේම නම් මේකත් එක්ක ඇදිල තියනවා ( දන්නෝ දනිති )


cocaineSmall.jpg



අංක 5

ඇල්කොහොල් : මේක දන්නවනේ බාර් වල තියෙන්නේ

Black+Label+bottle.jpg


අංක 6

වලියම් , මේකනම් නැහැ දනන විදිහට

valium.jpg



අංක 7
එක්ස්ටසි ,නොහොත් පිල් ,ට්‍රාන්ස්පොමෙර්, වොල්වෝ etc ( අනුවර්ත නාමය ) මේකත් තියනව්ව , මේක ගැනත් night life ගැන දනන උන් දන්නවා

extacy.jpg


අංක 8

ග්ලු , මේකනම් දන්නේ නැහැ , මේකත් නැහැ මම හිතන්නේ

3385231056_aaf9bb8bcf.jpg



අංක 9

අබ සින්ත් , මේකත් නැහැ හැබැයි

absinthe.jpg


අංක 10

මේ ඔක්කොම ගැහුවම මෙහෙමලු :D



dont do drugs ! :D
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේවා පාවිච්චි කරන්නෙ කොහොමද කියලත් කියහංකො මචං...

    අංක 2
    හෂිෂ් හෙවත් හැෂ් , මේකත් තියනවා ලංකාවේ

    AfghanHash.jpg


    අංක 3

    LSD හෙවත් ඇසිඩ් (අනුවර්ට්ත නාමය ) ලංකාවේ තියනවා ගොඩක් night life ගැන දන්නා උන් දන්නවා


    lsd105.jpg



    අංක 6

    වලියම් , මේකනම් නැහැ දනන විදිහට

    valium.jpg



    අංක 7
    එක්ස්ටසි ,නොහොත් පිල් ,ට්‍රාන්ස්පොමෙර්, වොල්වෝ ( අනුවර්ත නාමය ) මේකත් තියනව්ව , මේක ගැනත් night life ගැන දනන උන් දන්නවා

    extacy.jpg


    අංක 9

    අබ සින්ත් , මේකත් නැහැ හැබැයි

    absinthe.jpg

    ​
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,900
    1,024
    113
    New York, USA
    2, 3, 5, 7 නම් පාවිච්චි කරලා තියනවා. තව ලිස්ට් එකේ නැති ඒවත් 3, 4 තියනව. හැබැයි කිසිම ඇබ්බැහිවීමක් නැහැ. ;)

    Thanks for share.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මේවා පාවිච්චි කරන්නෙ කොහොමද කියලත් කියහංකො මචං...

    අංක 2
    හෂිෂ් හෙවත් හැෂ් , මේකත් තියනවා ලංකාවේ

    AfghanHash.jpg


    අංක 3

    LSD හෙවත් ඇසිඩ් (අනුවර්ට්ත නාමය ) ලංකාවේ තියනවා ගොඩක් night life ගැන දන්නා උන් දන්නවා


    lsd105.jpg



    අංක 6

    වලියම් , මේකනම් නැහැ දනන විදිහට

    valium.jpg



    අංක 7
    එක්ස්ටසි ,නොහොත් පිල් ,ට්‍රාන්ස්පොමෙර්, වොල්වෝ ( අනුවර්ත නාමය ) මේකත් තියනව්ව , මේක ගැනත් night life ගැන දනන උන් දන්නවා

    extacy.jpg


    අංක 9

    අබ සින්ත් , මේකත් නැහැ හැබැයි

    absinthe.jpg

    ​


    අඩෝ මම drag ස්පෙෂලිස්ට් නෙවෙයි හැබැයි :D
    දන්න දැකල තියන විදිහ කියන්නම්

    හැෂ් ගහන්නේ ගංජා වගේ ඔතල
    ඇසිඩ් මචන් පොඩි පත්තර කැල්ලක් වගේ එකක් ,කටේ තියාගෙන දිය වෙනකන් ඉන්නවා , මේකේ එච්චර සයිඩ් එෆෙක්ට් එකක් නැහැ ඇගට, දන්න විදිහට අනිතෙවත් එක්ක බලද්දී .
    එක්ස්ටසි නම් නිකන්ම පෙත්ත බොනවා

    අනිත් ඒවා දන්නේ නැහැ මචන් ,පෙති ජතිනම් බොන්න වෙන්න ඇති
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,900
    1,024
    113
    New York, USA
    absinthe.jpg


    අබ සින්ත් , මේකත් නැහැ හැබැයි

    අබ සින්ත් නෙමේ බන් ඇබ්සින්ත්.. එකත් liquor ජාතියක්.. alcohol percentage එක වැඩි නිසා ගොඩක් රටවල් වල තහනම් කරලා තියෙන්නේ. 69% 88% තියන ඒවා අපි නෝමල් ඒවා බොන විදිහට බිව්වොත් සොරිම තමා. :rofl:
    ඔය තියන photo එකේ තියෙන්නේ සීනි කැටයක්, ඕක දිය වෙනවා තත්පර ගානකින් ඒකෙ සැරට
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    එක්ස්ටසි නම් මාර රසයි
    පොඩි උනාට ගාණ වැඩි
    නටන්න ඕනේ නෑ නැටවෙනවා
    සුප්පා
    මේක නම් ලංකාවේ තියෙනවා මචං
    වාහන ගෙන්වීම පිළිබධ ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක් මේක ගේනවා
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    absinthe.jpg


    අබ සින්ත් , මේකත් නැහැ හැබැයි

    අබ සින්ත් නෙමේ බන් ඇබ්සින්ත්.. එකත් liquor ජාතියක්.. alcohol percentage එක වැඩි නිසා ගොඩක් රටවල් වල තහනම් කරලා තියෙන්නේ. 69% 88% තියන ඒවා අපි නෝමල් ඒවා බොන විදිහට බිව්වොත් සොරිම තමා. :rofl:

    printing mistake මචන් google transliteration නේ ඉතින් හරි අමාරුයි වචන ගන්න.සිරාවට එල කිරි අර සකේ කියල ජපන් උන් ගහන drink එකක් තියෙන්නේ , එක වගේ වෙනද ඇති එකෙත් ඇල්කොහොල් වැඩි percentage තියන කතාවක් නේ
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එක්ස්ටසි නම් මාර රසයි
    පොඩි උනාට ගාණ වැඩි
    නටන්න ඕනේ නෑ නැටවෙනවා
    සුප්පා
    මේක නම් ලංකාවේ තියෙනවා මචං
    වාහන ගෙන්වීම පිළිබධ ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක් මේක ගේනවා

    සැහෙන්න ප්‍රසිද්දයි මන් හිතන්නේ :P
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,900
    1,024
    113
    New York, USA

    printing mistake මචන් google transliteration නේ ඉතින් හරි අමාරුයි වචන ගන්න.සිරාවට එල කිරි අර සකේ කියල ජපන් උන් ගහන drink එකක් තියෙන්නේ , එක වගේ වෙනද ඇති එකෙත් ඇල්කොහොල් වැඩි percentage තියන කතාවක් නේ

    සකේ වගේ නෙමේ මචං ඇබ්සින්ත් පට්ට සැරයි.. අනිත් එක මේ රටවල් වල තියන drugs දැක්කහම නිකන්ම වෙරි වෙනව. :)
     
    Last edited: