ඩොංගල් නිකං අන්ලොක්.....
අපි අලුතෙන් ඩොංගල් එකක් ගත්තොත් ගොඩාක් දුරට ඒක ලොක් කරලනේ තියෙන්නේ..(ඩයලොග් වගේ ඒවා) මේක අන්ලොක් කරන්න ඒක ඒක විධි තියනවා. පරන හුවාවේ ඊ1550 වගේ ඩොංගල් නම් අන්ලොක් කරන්න ගේමක් නෑ.
*.(මේ සයිට් එකට ගිහින් imei no එක ටයිප් කරන්න විතරයි තියෙන්නේ.
http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx (xx තැනට ඩොංගල් එකේ imei no එක ටයිප් කරන්න)
මේක දැනගත්ත ඩයලොග් මාමලා ඊට පස්සේ හදුන්වලාදීපු හුවාවේ ඊ153 වගේ ඩොංගල් එහෙම අන්ලොක් කරන්න බැරි විදිහට තමා එව්වේ. කලින් විධිහට මේ අලුත් ඩොංගල් අන්ලොක් කරන්න බෑ. බෑ කිවුවට ඉතින් අපේ අයියල මේක අන්ලොක් කරන්න ලොකු ගේමක් දෙනවනේ. ඔක ඩයලොග් එකේ අන්කල්ලා දන්නවා. ඒ නිසා ඒ මාමලා ඩොංගල් එකට අන්ලොක් කරන්න පුලුවන් වාර ගානක් දෙනවා. ඒක ඉවර වුනාම සොරිම තමයි. (සාමාන්‍යයෙන් ඩොංගල් එකක් අන්ලොක් කරන්න රු 500 විතර ගන්නවනේ.) අනේ ඉතින් අපේ අයියලත් අන්ලොක් කරන්න ගිහින් වැඩ අනාගත්ත ඩොංගල් එක අරන් ගිහින් සල්ලි දීලා අන්ලොක් කරගන්නවා.
හරි අද මම කියලා දෙන්න යන්නේ මේක අපි තනියම කරගන්නේ කොහොමද කියලා. හැබැයි මේකෙන් හැම ඩොංගල් එකක්ම අන්ලොක් කරන් බෑ.
[HUAWEI]
E156, E155, E1550, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G,
E170, E172, E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E510,
E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, E880,
EG162, EG162G, EG602, EG602G
[VODAFONE]
K2540, K3515, K3520, K3565, K3520, K3565
[ZTE]
SFR 114, SFR 231, SFR 232, SFR 241, SFR 251, SFR 341, SFR 342, SFR 343,
SFR Messenger Edition 251, Orange Vegas, Vodafone Indie, ZTE A261+,
ZTE X760, ZTE X761, ZTE X960, ZTE X990, ZTE GX760, ZTE GX761,
ZTE GR230, T-Mobile Vairy Touch.
[VK]
VK 200, VK i200 and VK i230
[LG]
LG KG110
මේ ටික විතරයි පුලුවන්. හැබැයි මෙතන නැති සමහර ඩොංගල් මම අන්ලොක් කරලා තියනවා. මමනම් කියන්නේ ගත්ත ගමන් බෑ කියන්නේ නැතුව අපි පොඩිහරි try එකක් දෙන එක කෝකටත් හොදයිනේ. සල්ලිත් ඉතුරුයි. මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවත් එක්ක නේ.
මේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක තමා. හැබැයි මේක ඇවිරා එකෙන් නම් අල්ලනවා. හැබැයි මම දන්න තරමින්නම් මේක වයිරස් එකක් නෙමේයි.
http://sinhalasoft.blogspot.com/2011/07/blog-post_11.html
තව එකක්, මේක මගේ බ්ලොග් එක. මම බ්ලොග් එක promote කරන්න නෙමෙයි මේක දැම්මේ. නිකං කාටවත් සල්ලි දෙන්නේ නැතුව ඩොංගල් එක අන්ලොක් කරගන්න කැමතිනම් විතරක් try එකක් දීලා බලන්න. රෙප් ඉල්ලන්නේ නෑ. හැබැයි තව කෙනෙකුට දැනගන්න බම්ප් එකක් දාලා යන්න....